• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

V1, Self-Designed Imaging Chip හඳුන්වා දෙයි

8 September 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

vivo සමාගම විසින් පසුගිය දා චීනයේ ෂැන්හයි නුවරදී self-designed Imaging Chip V1 එළි දැක්වීය. එහිදී vivo හි දිගු කාලින තාක්ෂණික නවෝත්පාදන උපාය මාර්ගයන්ගේ සාර්ථක කැපවීම මානව පිළිබිඹු කරමින් Imaging Chip V1 හඳුන්වා දුන් අතර එමගින් vivo හී සිව් වැදෑරුම් දිගු කාලීන උපාය මාර්ග තව දුරටත් පුළුල් කෙරිණි.

vivo හි විධායක උප සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හු බයිෂාන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “V1 කියන්නේ උසස්ම දෘශ්‍ය තත්ත්වයෙන් යුත්, ජායාරූප සහ වීඩියෝ යෙදුම් සඳහාම නිර්මාණය කෙරුණු අංගසම්පූර්ණ ඒකාබද්ධ පරිපථ චිපයක්. එය vivo හී ස්වාධීන පර්යේෂණ හා සංවර්ධන මෙන්ම චිප් නිර්මාණකරණයේ ආරම්භක ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.vivo හි imaging system සැලසුමට අනුකූලව viewfinder look සහ video recording වැනි ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් වඩාත් ගුණාත්මක තත්වයකට ගෙන ඒම සඳහා Imaging Chip V1 වඩා හොඳින් සේවය ලබා දෙනවා.”

vivo හි පර්යේෂණ හා සංවර්ධන නිලධාරින් මෙන්ම රූප විද්‍යාගාර විශේෂඥයින් 300 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් Imaging Chip V1 මාස 24 ක් පුරාවට සංවර්ධනය කෙරුණි. චිප් මට්ටමින් නවෝත්පාදන image processing (IP) තාක්‍ෂණයට පුරෝගාමීත්වය ලබා දීම සඳහා වූ vivo හි ප්‍රවේශය ප්‍රධාන වශයෙන් රූප පද්ධතිය, මෙහෙයුම් පද්ධතිය, කාර්මික සැලසුම් සහ කාර්ය සාධනය යන උපාය මාර්ග හතරක් වටා ක්‍රියාත්මක වේ. මෙහිදී බයිෂාන් මහතා පවසන පරිදි මෙම fully-customized කළ චිප්ස් සඳහා සැලකිය යුතු ඉල්ලුමක් පවතින අතර දිගු කාලීන උපාය මාර්ගික ප්‍රවේශය සඳහා සහය දැක්වීමේ දී vivo හි නිෂ්පාදන හා තාක්‍ෂණික අවශ්‍යතාවන්ට සරිලන සැපයීමේ හැකියාවක් වෙළඳපොලේ අවම වූ විට හවුල්කරුවන් සමඟ පමණක් එක්ව චිප්ස් නිපදවීම පිළිබඳව vivo සලකා බලනු ඇත. vivo චිප් නිෂ්පාදනය නොකරන නමුත් පාරිභෝගිකයින්ගේ හඳුනාගත් අවශ්‍යතා සඳහා සහ ප්‍රධාන image processing නවෝත්පාදන සඳහා algorithms සකස් කිරීම කෙරෙහි සිය සම්පත් උපායමාර්ගිකව යොමු කරයි.

“vivo නිෂ්පාදන වල දෘශ්‍ය සෞන්දර්යය සහ රූපකරණ බලපෑම් වැඩි දියුණු කිරීම හැරුණු විට Imaging Chip V1 මඟින් සිත්ගන්නා සුළු දෘශ්‍ය ප්‍රකාශන තුළින් පරිශීලකයින්ට අසමසම අත්දැකීමක් ලබා දීම ද අරමුණු කර තිබෙනවා. කාර්මික හැකියාවන් ප්‍රමුඛකර ගත් තාක්‍ෂණය සහ නවෝත්පාදනයන් නිර්මාණය කිරීම සඳහා වූ vivo හී උපායමාර්ගික ප්‍රවේශයන් හතරටම දිගු කාලීනව ආයෝඡනය කිරීම සඳහා vivo දැඩි ලෙස කැපවී සිටිනවා. එමඟින් ඉහළ ඉල්ලුමක් ඇති ඉහළ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන් පවා නිසැකවම තෘප්තිමත් වන බව විශ්වාසයි.” යැයි බයිෂාන් මහතා වැඩි දුරටත් පැවසීය.

2019 වසරට පෙරම vivo හි පරිශීලක කේන්ද්‍රීය නවෝත්පාදනයන් පරිශීලකයින්ගේ විවිධාකාර වූ ඉල්ලීම් සමඟ සම්බන්ධ කිරීම ආරම්භ වූ අතර මේ වන විට ඒ සඳහා දිගු කාලීන උපාය මාර්ගික ප්‍රවේශයන් හතරක් ක්‍රියාත්මක කරයි. මෙම දැඩි සංවර්ධන උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීම සඳහා එතැන් පටන් vivo ලොව පුරා සිටින දක්ෂයින් සමාගම වෙත බඳවා ගෙන ඇත.

Image system යනු vivo හි දිගු කාලීන මූලෝපායික මාර්ග වල ඒක් කොටසකි. vivo වසර පහකටත් වැඩි කාලයක් පුරා අද දක්වාම මෙම ක්‍ෂේත්‍රයේ දියුණුව උදෙසා විශාල වශයෙන් ආයෝඡනය කර ඇති අතර, Gimbal Stabilization තාක්‍ෂණය සහ Selfie Spotlight වැනි දේ මගින් කේෂේත්‍රයේ බොහෝ ප්‍රගතියක් හිමිකර ගෙන ඇත. 2020 දෙසැම්බර් මාසයේදී vivo සහ ZEISS විසින් mobile imaging innovation සඳහා දිගුකාලීන උපාය මාර්ගික හවුල්කාරිත්වයක් නිවේදනය කළහ. vivo ZEISS Imaging Lab හි හවුල් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු තුළින් mobile imaging හි සීමාවන් අභියෝගයට ලක් කිරීමේ උද්යෝගය මෙන්ම පාරිභෝගික ඉල්ලීම් බොහෝමයක් අපේක්‍ෂා කරමින් ඒවා සපුරාලීමේ අභිලාෂය හවුල්කරුවන් දෙදෙනාම එක්ව බෙදා හදා ගනී.

vivo සමාගම පාරිභෝගිකයින් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව නිෂ්පාදන සහ තාක්‍ෂණය අතර සමතුලිතතාවයක් ඇති කිරීම සඳහා නිෂ්පාදන සැලසුම්, තාක්‍ෂණික සැලසුම් සහ තාක්‍ෂණික පූර්ව පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කරමින් ත්‍රිත්ව උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී පාරිභෝගිකයින්ගේ ඉල්ලීම්, ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවයන් සහ පරිශීලක අවස්ථා සමඟ සමීපව බැඳුනු නැගී එන තාක්‍ෂණය සැලසුම් කිරීමේ වගකීම vivo මධ්‍යම පර්යේෂණ ආයතනය සතු වේ.

vivo හි ඉදිරි වසර 10 සිට 20 දක්වා කාලය තුළ පරමාර්ථය වී තිබෙන්නේ පරිශීලකයින්ට වැඩි වැඩියෙන් පහසු ජංගම සහ ඩිජිටල් අත්දැකීමක් ලබා දෙමින් මිනිසුන් සහ ඩිජිටල් ලෝකය අතර පාලමක් ගොඩ නැගීම සහ සැලසුම් අනුව ක්‍රියාත්මක වන වටිනාකමක් මත පදනම් වූ විශිෂ්ට නිෂ්පාදන නිර්මාණය කිරීමයි. ඒ අනුව තිරසරාත්වයෙන් යුතු දිගුකාලීන ජාත්‍යන්තර මට්ටමේ ඒකාබද්ධතාවයක් ගොඩනැගීමේ දැක්ම සහ vivo විසින් දැඩි සංවර්ධන උපාය මාර්ගයන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.

 

පිටපත – PR

 

 

Post Views: 0
Previous Post

මහකන්නයට කාබනික පොහොර ලබා දෙන්න ගොවියෙකු සුදානම්

Next Post

රෝහල් 191 ක ඇඳන් 11,000 ක් සඳහා ඔක්සිජන් ඇතුළු පහසුකම් ඉහළනැංවීමේ ව්‍යාපෘතියක්

editor

editor

Next Post

රෝහල් 191 ක ඇඳන් 11,000 ක් සඳහා ඔක්සිජන් ඇතුළු පහසුකම් ඉහළනැංවීමේ ව්‍යාපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved