• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට වසර 52 කි

23 September 2021
in දේශීය
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට (23) වසර 52 කි.

ඒ සමරනු වස් වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වු අවස්තාව.

ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා ගැන කෙටි සටහනක් TTVnews වෙතින්

ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර, දකුණු ශ්‍රී ලංකාවේ බලපිටිය සහ අම්බලන්ගොඩ අතර පිහිටි ගම්මානයක් වූ රන්දොඹේහි උපත ලද්දේ 1884, ඔක්තොම්බර් 13 වන දිනදීය .

C.W.W. කන්නන්ගර ලංකාවේ පලමු අධ්‍යාපනික අමාත්‍යය වරයාවේ. නිදහස් අධ්‍යාපනයේ පියා ද නමින් විරුදාවලිය ලබා ඇත. ආචාර්ය C.W.W. කන්නන්ගර (1884 ඔක්තොම්බර් 13 සිට 1956 සැප්තැම්බර් 23 දක්වා) ලාංකික නීතිඥ්ඥවරයකු හා දේශපාලකයකුද වුයේය. අධ්‍යාපනික ඇමතිවරයා ලෙස ඔහුට රටේ දේශපාලන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.

පලමු කාලයේදී නිතිඥවරයකු ලෙස කටයුතු කල ඔහු පසුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. 1923 දී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවට තේරි පත්වූ ඔහු පසුව රාජ්‍යය කවුන්සිලයටද තේරුණේය. ලංකා ජාතික කොංග්‍රසයේ සභාපති ලෙසද ඔහු කටයුතු කලේය.අධ්‍යාපන ඇමතිවරයා ලෙස වරප්‍රසාද අඩු ළමයින්ට නොමිලේ අධ්‍යාපනය දීමට පනත් සංශෝධනය කිරිමට ඔහුට හැකිවිය. තවද කේන්ද්‍ර පාසල් ක්‍රමයක් ස්ථාපිත කල ඔහු දුෂ්කර පළාත්වල ද්විතියික පාසල්වල තත්වය වර්ධනය කිරීමටත් කටයුතු කලේය.කන්නන්ගරගේ ප්‍රධානත්වයෙන් 1942 දී පත්කල කොමිටිය මගින් 1943 දී පහත නිර්දේශ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ලබාදෙන ලදී.

එසේම ඔහු රටපුරා මධ්‍ය මහා විද්‍යාල රාශියක් ඇතිකිරීමට සමත්විය. ඔහුගේ අවශ්‍යතාවය වුයේ මධ්‍ය මහා විද්‍යාලයක් සෑම ප්‍රාදේශීය කොට්ඨාශයකම ඇති කිරීමයි. මධ්‍ය මහා විද්‍යාලවල නේවාසිකාගාර ගාස්තු පියවීමට ශිෂ්‍යත්ව ක්‍රමයක් ශිෂ්‍යයන් වෙනුවෙන් 1943 දී කන්නන්ගර විසින් ඇති කලේය.ඔහුගේ වසර 16 ක අධ්‍යාපන ඇමතිවරයා ලෙස කල සේවා කාලයේදී කොළඹ විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමටත් පුරාතණ පිරිවෙන් වැඩිදියුණු කිරීමටත් ඔහුට හැකිවිය. මව් භාෂාව ඉගෙනීමට ශිෂ්‍යයන්ට අවධාරණය කරන අතරම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමටත් ඔහු අවවාද කර සිටියේය.

Post Views: 38
Previous Post

රජය ‘බෝට්ටු කෘෂි රසායන ජාවාරමට‘ කරන ගමන් කාබනික වගාව සාර්ථකයි කියනවා – කිර්ති තෙන්නකොන්

Next Post

සංචාරක ව්‍යාපාරයේ නියුතු වුවන් රැක ගන්න රජයේ කැපවෙනවා – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

සංචාරක ව්‍යාපාරයේ නියුතු වුවන් රැක ගන්න රජයේ කැපවෙනවා - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved