• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

COVID – 19 අරමුදලට ලංකා හොස්පිටල්ස් සමූහය වෙතින් රුපියල් ලක්ෂ 100ක පරිත්‍යාගයක්

23 September 2021
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා හොස්පිටල්ස් සමූහය විසින් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ලක්ෂ 100ක මුදලක් පරිත්‍යාග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අදාළ චෙක්පත 21 දා පෙරවරුවේ එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා විසින් ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙලේ මහතා වෙත භාරදෙනු ලැබිණ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායක විය හැකිය.

දුරකථන අංක 076 – 0700700/ 011 – 2320880/ 011 – 2354340/ 011 – 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

Post Views: 16
Previous Post

අඩි එකසිය පනහක ප්‍රපාතයට පෙරලුණු ලොරියේ රියදුරු මරුට

Next Post

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හදිසි තත්ත්වය  දීර්ඝ කිරීමේ යෝජනාව  වැඩි ඡන්දයෙන්  සම්මත වෙයි

හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

7 May 2026
ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට  කැබිනට් අනුමැතිය හිමිවීම UNICEF’ අගයයි

ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම UNICEF’ අගයයි

7 May 2026
සුරේෂ් සලේගේ  රැඳවුම් නියෝගයට එරෙහි  පෙත්සම සලකා බැලේ

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගයට එරෙහි පෙත්සම සලකා බැලේ

7 May 2026
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ නමින් සිදුවන  දුරකථන වංචා පිළිබඳ  විශේෂ නිවේදනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නමින් සිදුවන දුරකථන වංචා පිළිබඳ විශේෂ නිවේදනයක්

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ නමින් සිදුවන  දුරකථන වංචා පිළිබඳ  විශේෂ නිවේදනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නමින් සිදුවන දුරකථන වංචා පිළිබඳ විශේෂ නිවේදනයක්

7 May 2026
වියට්නාම් ජනාධිපති හෙට  පාර්ලිමේන්තුව අමතයි

වියට්නාම් ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved