• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බ්‍රිතාන්‍යයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් .. එන්නත් බෙදාදීම සාර්ථකයි – ඇමැති කෙහෙලිය

27 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේදී අවශ්‍යතාවන් අනුව රටම ආවරණය වන පරිදි සමානව එන්නත් බෙදා දෙමින් එම ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ප්‍රදේශ හෝ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර එන්නත් ලබා දීමක් සිදු නොවන බවත් අවශ්‍යතාවන් ඔස්සේ ඒවා ලබාදීම හේතුවෙන් එන්නත්කරණයේ වඩාත් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Sarah Hulton Obe මහත්මිය හා යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත Christian Skoog මහතා හමු වූ අවස්ථාවේදීය.

මෙහිදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක්ද පරිත්‍යාග කෙරිණි. එම උපකරණ අතර HDU ඇඳන් ,Multipara monitors, Syringe Pumps, Adult Suckers, Infusion Pumps ආදිය වේ.

බ්‍රිතාන්‍ය රජයේ පරිත්‍යාගයක් ලෙස යුනිසෙෆ් සංවිධානයේ සම්බන්ධීකරණය, මිලදී ගැනීම හා බෙදාහැරීම යටතේ මෙම පරිත්‍යාග තොගය මෙරටට ලැබිණි.

වයස අවුරුදු 30 ඉක්ම වූ පිරිස් සඳහා වන මෙරට එන්නත්කරණය 99% ට වඩා අවසන් යැයිද මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින අවුරුදු 20-29 කාණ්ඩයේ එන්නත්කරණය සම්බන්ධයෙන් උපරිමයෙන් කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

සංකූලතා සහිත දරුවන් සඳහා වන එන්නත්කරණය, ලෝක විශේෂඥ මතයද සැලකිල්ලට ගනිමින් එම නිර්ණායක පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්ණායක මත මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින්නේ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය. මෙරට කොවිඩ් පාලනයට මෙන්ම එන්නත්කරණයට ජාත්‍යන්තරිකව ලැබෙන සහය අගය කරන බවත් එම සහය ඉදිරියටත් අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

ශ්‍රී ලංකාවේ කරනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය බ්‍රිතාන්‍ය තානාපතිවරියගේ මෙන්ම යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාගේ හා එහි නිලධාරීන්ගේ දැඩි ඇගයීමට ලක් විය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගි විය.

Post Views: 2
Previous Post

රට ඉබාගාතයේ ..ආණ්ඩුව ජාවාරම්කාරයින් සනසනවා – ජවිපෙ

Next Post

කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුවෙන් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

editor

editor

Next Post

කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුවෙන් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved