• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යහපාලන හැදූ ගොඩනැගිලි වල් වැදිලා -රාජ්‍ය අමාත්‍ය රොෂාන්

4 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය යහපාලන ආණ්ඩුව මගින් රජයේ මහජන මුදල් වියදම් කර බාගෙට හැදූ ගොඩනැගිලි වල් වැදී ඇති බවත් ඒවා විධිමත් ව ගොඩනඟා ජනතා සුබ සෙතට භාවිතා කළ යුතු බවත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පසුගියදා පැවති අවස්ථාවේදීය.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසුයේ, ” පිබිදෙමු පොලොන්නරුව කියලා සංවර්ධන වැඩ කරන්න පටන් ගත්තා. ඒවායේ වැඩ බාගෙට එලොවටත් නෑ. මෙලොවටත් නෑ අපිට ඒවා කැලෑ වදින්න වල්බිහි වෙන්න දෙන්න බෑ. ඒවා ජාතික ධනය. මේ විදිහට මහජන මුදල් නාස්ති වෙන්න දෙන්න බැහැ. පොලොන්නරුව නවනගරයේ වැඩ අවසන් නොකල පරිපාලන ගොඩනැගිල්ල අවුරුදු පහක් තිස්සේ අකර්මණ්‍ය වෙලා තිබෙනවා. පොලොන්නරුව තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය හදාරන්න අවශ්‍ය පහසුකම් ලබාදීමට එම ගොඩනැගිල්ල ලබා ගැනීමට අවශ්‍යයි. පුරවර විශ්වවිද්‍යාලය එහි පිහිටුවා පොලොන්නරුවේ ඉහළ අධ්‍යාපනයක් සහිත දරු පරපුරක් බිහි කළ යුතුයි. ඒ සඳහා මෙය හොඳ පියවරක් යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආවරණය වන පරිදි සිරිපුර නගරය ග්‍රාමීය රෝහලක් ඉදිකිරීම, මනම්පිටිය නගරය මූලික කරගෙන වසංගත රෝග නිවාරණය සඳහා රෝහලක් ඉදිකිරීම , අඩු ආදායම් පවුල් සඳහා නොමිලේ විදුලිය ලබා දීම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම වැනි සියලු යෝජනාවන් සංවර්ධන කමිටුව විසින් අනුමත කරන ලදී .

උතුරුමැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා, පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

Post Views: 6
Previous Post

පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් එවි කියා බලාපොරොත්තු වෙයි  – ඉන්දීය විදේශ ලේකම් අගමැතිට කියයි

Next Post

ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනය ලැබුණු බව ඇමැති රෝහිත කියයි

editor

editor

Next Post

ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනය ලැබුණු බව ඇමැති රෝහිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved