• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨාගේ මඩ බලකායෙන් ජවිපෙට ගහපු මඩක් ගැන CID යට පැමිණිල්ලක්

19 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් ජනතා විමුක්ති පෙරමුණ එල්ල කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ පළකරන ලද අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුුන්නෙත්ති මහතා පවසයි.

එම පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද(19) මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ, අපේ පක්‍ෂයේ නායකත්වය ප්‍රවර්ධනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කර ප්‍රචාරක ආයතනයක් ළවා දැන්වීම් සකස් කර සමාජ මාධ්‍යවල සහ යූ ටියුබ් චැනල්වල එම දැන්වීම් පළ කරනවා යැයි කියමින් මේ වනවිට ගෙනයන අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙනුයි.

එම අසත්‍ය ප්‍රචාරය ගෙනයන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ මඩ බළකාය මගින් බවත් විශේෂයෙන්ම පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාගේ ෆේස්බුක් පිටුවේම මෙම කාරණාව ප්‍රචාරය කර තිබෙන බවත් ඒ නිසා ඉතා පැහැදිළියි මෙය ආණ්ඩුවේ බංකොළොත්කම පෙන්වන තවත් එක අවස්ථාවක් බව හදුන්නෙත්ති මහතා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල සුනිල් හදුන්නෙත්ති මහතා “අපි දන්නවා අද බඩුමිල වැඩි වෙලා, ගොවියන්ට පොහොර ටික නැතිවෙලා, ගුරුවරු මහ පාරට වැටිලා, දරුවන්ගේ අධ්‍යාපනය නැතිවෙලා, අපේ රටේ සමස්ත ජනතාවම පීඩාවට පත්වෙලා ඉන්න මෙහොතක්. ආණ්ඩුව දුන් බොරු පොරොන්දු එකක්වත් අද ඉෂ්ට කරගන්න බැරිවෙලා තියෙනවා. මේ තත්වය නිසා ආණ්ඩුව අද ප්‍රතික්‍ෂේප වෙලා. ජනතාවට ආණ්ඩුව එපා වෙලා තියෙන නිසා එය තේරුම් ගත් බොහෝ පිරිස් අද ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වෙමින් ඉන්නේ. විශේෂයෙන්ම සමාජමාධ්‍යවල සමාජ ක්‍රියාකාරිකයින්, යූ ටියුබ් චැනල්වල ක්‍රියාකාරිකයින්ට අපි මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් අපි ගැන නිවැරදිව තේරුම් අරගෙන ඉන්නවා. ආණ්ඩුව හිතනවා ඇති, ආණ්ඩුවේ ප්‍රතිරූපය නංවන්න ඔවුන් රුපියල් කෝටි ගණන් වියදම් කරනවා වගේ අපිත් අපේ පක්‍ෂයේ ප්‍රතිරූපය නංවන්න වියදම් කරනවා ඇති කියලා. ඇත්තටම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි හිතනවා මේ මඩ ප්‍රහාරයන් එල්ල කරලා තියෙන්නේ අපිට නෙවෙයි. අද සමාජ මාධ්‍ය ජාලාවල ඇත්ත තේරුම් අරගෙන කටයුතු කරන අය ස්වේච්ඡාවෙන් මැදිහත් වී අනෙත් අයට කරුණු බෙදා හදා දෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් තමන්ගේ ධනය විතරක් නෙවෙයි තමන්ගේ ශ්‍රමය, හැකියාව දෙන්න සූදානම් වෙලා ඉන්නවා.
ආණ්ඩුවේ මඩ බලකාය මේ ප්‍රහාරය එල්ල කරන්නේ අපිට නෙවෙයි. ඇත්ත හැඟීම තියෙන මිනිස්සුන්ට. සවේච්චාවෙන් ඉදිරිපත් වූ මිනිස්සුන්ට. ආණ්ඩුවට පුරුදු ඇති ජනතාවගේ මුදල් මංකොල්ල කාලා රුපියල් කෝටි ගණන් වියදම් කරලා ප්‍රතිරූප පුම්බගන්න වියදම් කරලා. ඒ පුරුද්ද සමාජගත කරන්න තමයි මේ හදන්නේ. මහජනතාවගේ සල්ල විනාශ කර තමන්ගේ චරිත පුම්බගන්න ඒ ක්‍රමවේදය අනිත් අයටත් අදාලයි කියලා ඔවුන් හිතනවා ඇති. මේ මඩ ප්‍රහාරය අපි හෙළා දකිනවා, තදින් ප්‍රතික්‍ෂේප කරනවා. මේ ප්‍රහාරය අපිට පමණක් එල්ල කළ ප්‍රහාරයක් විතරක් නෙවෙයි, සමාජ මාධ්‍ය හා යූ ටියුබ් නාලිකා ක්‍රියාකාරිකයින් ලෙසට ඔබටත් එල්ල කරපු ප්‍රහාරයක්. අපි විශ්වාස කරනවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකරයි කියලා. ඒ සඳහා අවශ්‍ය කරන සාක්‍ෂි අපි ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, ජනතාවට එපා වූ මේ පාලනය වෙනස් කරලා, ජනතාවට ලස්සන ජීවිතයක් දෙන්න පුළුවන්, ලස්සන රටක් හදන්න පුළුවන් වැඩපිළිවෙළක් වටා අපි එකතු වෙමු කියලා. ඒ සඳහා මෙවැනි පහත් ක්‍රියා හෙළා දකින්න මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. යැයි හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

242 වන බඳවා ගැනීමට අයත් කාන්තා ආධුනික නාවිකයින් 67 දෙනෙකු විසිර යති

Next Post

නිලධාරින්ගේ බොරු තර්ජනවලට බයේ කෙහෙලියව රූකඩයක් කරන්න එපා – රවි කුමුදේශ්

editor

editor

Next Post

නිලධාරින්ගේ බොරු තර්ජනවලට බයේ කෙහෙලියව රූකඩයක් කරන්න එපා - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved