• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලි වැට සඳහා විදුලිය සැපයීමට අඩු වියදම් දේශීය නිපැයුමක්

25 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලි වැට සඳහා විදුලිය සැපයීමට මෙතෙක් භාවිත කළ වියදම් අධික එනජයිසර් උපකරණය ශ්‍රී ලංකාවේ පුද්ගලික සමාගමක් විසින් රුපියල් 76300 කට නිපදවන බව වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.

මෙම උපකරණය පිළිබඳව දැනුවත් කිරීම සිදු වුයේ වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා ( 22) රැස් වූ අවස්ථාවේදී ය.

කාර්මික තාක්ෂණික ආයතනයේ උපදෙස් පරිදි නැනෝ විෂන් අනුරාධපුර පෞද්ගලික සමාගම වෙනුවෙන් මෙම නිෂ්පාදනය හඳුන්වා දෙමින් අදහස් දැක්වූ ජී.වී.කේ. සමරනායක මහතා පැවසුවේ මෙම උපකරණ 400ක් පමණ දැනටමත් අළෙවි කොට ඇති බවයි. එසේම කිලෝමීටර් දහයක පමණ දුරක් මෙම උපකරණය මගින් ආවරණය කළ හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ නිසා මෙම උපකරණය භාවිතයට ගැනීමට සඳහා මෙහි තාක්ෂණික නිවැරදිතාවය වැඩි දුරටත් පරීක්ෂාකර බැලීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය සී. බී. රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මීට අමතරව තම්බපණ්ණි රජමහා විහාර භූමිය වෙන් කර ගැනීම සම්බන්ධයෙන්, අම්පාර, මුලතිව්, මන්නාරම, වවුනියාව, මඩකලපුව, ගාල්ල සහ මාතර ප්‍රදේශවල පවතින වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයට අයත් ඉඩම් කිහිපයක ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා, ගරු අමාත්‍ය සරත් වීරසේකර මහතා, ගරු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉසුරු දොඩන්ගොඩ, චාල්ස් නිර්මලනාදන්, අකිල එල්ලාවල, චන්දිම වීරක්කොඩි, රෝහණ දිසානායක,අමරකීර්ති අතුකෝරල, එස්. එම්. එම්. මුෂාරෆ්, එස්. රාසමානික්කම්, චින්තක අමල් මායාදුන්න, සිවඥානම් ශ්‍රීතරන් සහ වීරසුමන වීරසිංහ යන මහත්වරු සහභාගි වූහ.

Post Views: 2
Previous Post

ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණය සහිත ID එකක් ලබන වසරේ දී මෙරට ජනතාවට – අමාත්‍ය නාමල්

Next Post

සීමාවාසික වෛද්‍යවරුන් 1401 ට පත්වීම් ප්‍රදානය කරයි

editor

editor

Next Post

සීමාවාසික වෛද්‍යවරුන් 1401 ට පත්වීම් ප්‍රදානය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

19 August 2025
පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

19 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved