• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්ෂය රෝගය පාලනයට ශ්‍රී ලංකාව සමත් වෙයි – සෞඛ්‍ය ඇමති

27 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සිය බහු ආංශික උපාය මාර්ග ඔස්සේ මෙරට ක්ෂය රෝගය පාලනය කිරීමට සමත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයට පවසයි.

වසර 2030 වන විට මෙරටින් ක්ෂය රෝගය තුරන් කිරීමට කැප වී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ක්ෂය රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය රටවල්හි ඒ්කාබද්ධ ප්‍රකාශනයක් සඳහා ඊයේ (26) සූම් තාක්ෂණය ඔස්සේ පැවති සමුළුවකදීය.

ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියකින් යුත් ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය මර්දනය සඳහා විවිධ වැඩපිළිවෙලවල් රැසක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ඉහළම ගුණාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ක් රටෙහි ජනතාවට ලබා දීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙරට නාගරික ජනතාව අතර යම් යම් පිරිස් ක්ෂය රෝග ගැටලුවට මුහුණ පා ඇතැයිද ඒ් අනුව වාර්ෂිකව තවමත් ශ්‍රී ලංකාවෙන් රෝගීහු 8000 ක් පමණ වාර්තා වන්නේ යැයිද අමාත්‍යවරයා පැවසිය.

ක්ෂය රෝගයට ගොදුරු වූූ පවුල් වල පිරිස් හට වන බලපෑම නොසලකා හැරිය නොහැකි යැයිද අමාත්‍යවරයා පැවසීය. බන්ධනාගාර,වතුකරය,නාගරික දිළිඳු ,අභ්‍යන්තර හා බාහිර ශ්‍රමිකයන් මෙහි අවදානම් කණ්ඩායම් අතර ඉලක්ක ගත පිරිස යැයිද මෙය පාලනය සඳහා සන්නිවේදන උපාය මාර්ග හරහා ක්ෂය රෝගයට එරෙහිව කටයුතු කිරිමට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා කීය.

ක්ෂය රෝගය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අංශයේ සහය ලැබෙන බවද අවශ්‍යතා ඇති රෝගීන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දීම සඳහා ආධාර සැපයීම වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා එක්ව සිටින බවද හෙතෙම කීය. එම රෝගය පාලනය සඳහා රාජ්‍ය නොවන හා ප්‍රජා පාදක සංවිධාන වල දායක්වය ඉමහත් යැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම රෝගය තුරන් කිරීම සඳහා ගෝලීය වශයෙන් ලැබෙන මූල්‍යමය දායකතවයත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික සහයත් ශ්‍රී ලංකාවට ලැබෙන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය.කලාපීය වශයෙන් අප සැමගේ උත්සාහය සාර්ථකත්වයේ සාමූහික උත්සාහයක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත්,අධ්‍යක්ෂ වෛද්‍ය ඇලන් ලුඩෝවයික් යන මහත්වරුන්ද සහභාගි වූහ.

Post Views: 6
Previous Post

එක් රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බළකායක් පත් කෙරේ

Next Post

මෙරට ජනතාවට බුස්ටර් එන්නත‍ නොවැම්බර් 01 දා සිට – සෞඛ්‍ය අමාත්‍යංශය

editor

editor

Next Post

මෙරට ජනතාවට බුස්ටර් එන්නත‍ නොවැම්බර් 01 දා සිට - සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

19 August 2025
පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

19 August 2025

Recent News

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

19 August 2025
පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

19 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved