27 April 2024
#දේශීය

එක් රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බළකායක් පත් කෙරේ

එක රටක් එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහා ගැසට් නිවේදනය ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (26) ප්‍රකාශයට පත් කෙරුණි.

එම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල, මවුලවි මොහෙමෙඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර්දීන් යන මහත්වරුන් පත්කර ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *