ග්රාමීය හා අතුරු මාර්ග ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ඉදිකළ මාර්ග 1,500 ක් අද (06) ජනතා අයිතියට පත් කිරීම සිදුවුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනි.
එය සියලුම දිස්ත්රික්ක සහ මැතිවරණ කොට්ඨාස ආවරණ වන පරිදි මෙම මාර්ග ඉදිකර තිබේ.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved