27 April 2024
#Uncategorised

වැඩ නිමකළ මාර්ග 1500ක් ජනතා අයිතියට

ග්‍රාමීය හා අතුරු මාර්ග ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ඉදිකළ මාර්ග 1,500 ක් අද (06) ජනතා අයිතියට පත් කිරීම සිදුවුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එය සියලුම දිස්ත්‍රික්ක සහ මැතිවරණ කොට්ඨාස ආවරණ වන පරිදි මෙම මාර්ග ඉදිකර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *