• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

SLT-MOBITEL වෙතින් Home Broadband සේවාවන් සඳහා දැන් Amazon Alexa

25 January 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම Home Broadband සම්බන්ධතා කළමනාකරණය කිරීම සඳහා Amazon Alexa පහසුකම ලබාදීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සේවා සමාගමක් Amazon Alexa සේවා පිරිනමන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම පියවර SLT-MOBITEL පාරිභෝගිකයන්ගේ ඩිජිටල් ජීවන රටාව තවදුරටත් වැඩිදියුණු කරන සුවිශේෂී පියවරක් වනු නිසැක ය.

වර්තමානයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සහ හඬ විධාන පදනම් කරගත් සේවා වේගයෙන් දියුණු වෙමින් පවතින පසුබිමක් තුළ, භෞතික හා ඩිජිටල් ලෝක අතර පරතරය ද ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. ජනතාවට තම කාර්යබහුල ජීවන රටාව අතරතුර එදිනෙදා කටයුතු වඩාත් හොඳින් කළමනාකරණය කරගැනීමට උපකාරී වීම සඳහා Apple Siri සහ Google Assist වැනි සේවා රැසක් ජංගම දුරකථන ඔස්සේ කරළියට පැමිණ තිබේ.

Amazon සමාගම හඳුන්වා දී ඇති Virtual Smart Assistant සේවාවක් වන Alexa, ක්ලවුඩ් තාක්ෂණය පදනම් කරගත්, කෘත්‍රිම බුද්ධිය භාවිතා වන සුවිශේෂී නිර්මාණයකි. AI voice assistance යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වන එයට ස්මාර්ට් උපකරණ රාශියක් සමග සම්බන්ධ වීමේ හැකියාව ඇති අතර, ඒ ඔස්සේ ජනතාවගේ ඩිජිටල් ජීවන රටාවට නව අත්දැකීම් සමීප කළ හැක.

ඒ අනුව SLT-MOBITEL පාරිභෝගිකයන්ට Alexa app හෝ Alexa උපකරණයක් භාවිතයෙන් තම ස්ථාවර සම්බන්ධතා කළමනාකරණය කරගැනීමට හැකියාව දැන් උදාවී තිබේ. SLT-MOBITEL Home Broadband සේවා Alexa සමග පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම නිසා Smart Assistant වෙතින් සහය ලබාගනිමින්, SLT-MOBITEL දුරකථන, අන්තර්ජාල, PEO TV සහ ඇමතුම් මධ්‍යස්ථාන වැනි සේවා රාශියක් ලබාගත හැක.

Alexa යනු සෑම විටම ඔබ ළඟින්ම සිටින ඩිජිටල් සහායකයෙකු වැනි සේවාවකි. Alexa භාවිතයෙන් අතිරේක ඩේටා එක්කර ගැනීම, ඩේටා වැය වී ඇති ආකාරය පරීක්ෂා කිරීම, රූපවාහිනී නාලිකා මාරු කිරීම සහ චිත්‍රපට මිලදී ගැනීම වැනි බොහෝ දේ සිදුකිරීමට හැකි වේ. මේ ආකාරයට SLT-MOBITEL සම්බන්ධතා සඳහා Alexa භාවිතා කිරීමට හැකි වීම, පාරිභෝගිකයන්ට පෙර නොවූවිරූ පහසුවක් ලබා දෙමින්, ඔවුන්ගේ ඩිජිටල් ජීවන රටාවන්ගේ කැපීපෙනෙන වෙනසක් සිදුකරනු නොඅනුමාන ය.

SLT-MOBITEL සම්බන්ධතා සමග Amazon Alexa භාවිතා කිරීමට අවශ්‍ය තාක්ෂණික පදනම සපයන ලද්දේ දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණ සමාගමක් වන The Connection Workshop (පුද්.) සමාගම සමග ඇතිකරගත් හවුල්කාරීත්වයක් තුළිනි. The Connection Workshop සමාගම ශ්‍රී ලංකාවට Tedi Alexa voice assistant සහ home automation සේවා හඳුන්වා දීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ.

පිටපත -PR

Post Views: 7
Previous Post

ශිල්ප අභිමානී – 2021” සම්මාන ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙනි

Next Post

මාතලේ පත්තිනිදේවාලයේ කප් සිටුවිම

editor

editor

Next Post

මාතලේ පත්තිනිදේවාලයේ කප් සිටුවිම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උදේ පාන්දර හිස් බඩ උණු වතුර  පානය කළොත් මොකද වෙන්නෙ

උදේ පාන්දර හිස් බඩ උණු වතුර පානය කළොත් මොකද වෙන්නෙ

7 July 2025
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනාට වෙච්ච දේ

7 July 2025
ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උදේ පාන්දර හිස් බඩ උණු වතුර  පානය කළොත් මොකද වෙන්නෙ

උදේ පාන්දර හිස් බඩ උණු වතුර පානය කළොත් මොකද වෙන්නෙ

7 July 2025
හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප – පේ ශීට් එළියට (PHOTO)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved