මාතලේ ශ්‍රි මුත්තුමාරිඅම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය නිමිත්තෙන් කප් සිටුවිම ඊයේ(25) සුභ මොහතින් සිදු විය.
කප් අලියෙකු පිට රැගෙන මාතලේ නගරය වටා සංචාරය කර කප් සිටුවිම සිදු කළ අතර සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් සිමිත බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට මාතලේ දිසා පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතා ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න
			
                                
                                
							











