• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට පියවර ගන්නා බව ඇමැති කෙහෙලිය කියයි

16 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හිඟයකින් ‍තොරව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 100,000 ක් මෙරටට ලබාදීම නිමිත්තෙන් ඊයේ (15) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති වැඩසටහනකදී

ඒ සඳහා විශේෂයෙන් ඉන්දියාවෙන් ලැබෙන සහය අගය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවේ පැවසීය.

රුපියල් මිලියන 110 ක පමණ වටිනාකමෙන් යුතු ඇන්ටිජන් කට්ටල තොගයක් මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු ලැබීය. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් මෙම පරිත්‍යාගය අමාත්‍ය කෙ‍ෙහලිය රඹුක්වැල්ල මහතා වෙත භාර දුණි.

ඉදිරි කාර්තු දෙක සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලේඛණයක් මේ වන විට සකසා ඇතැයිද , ඒ අනුව ඉන්දියාව , චීනය ආදී රටවලි ඒවා ලබාගැනීමට බලාපොරොත්තු වන්නේයැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන් රටෙහි ජනතාවට අවශ්‍ය ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ කිසිදු හිඟයකින් තොරව ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා රජය උපරිමයෙන් කැපවෙන බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.

මේ වන විට ගෝලීය ව්‍යසනය මධ්‍යයේ සමස්ත ලෝකයම නව සාමාන්‍යකරණයට ලක්වෙමින් පවතින බවත් ඒ තුළ විශේෂයෙන් ආර්ථිකය පවත්වාගෙන යාම පිළිබඳ අභියෝගයට මේ වන විට මුහුණ දී ඇති බවත් හෙතෙම පැවසීය.

ලොව වෙනත් රටවල ජනතාව එන්නත් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කළද ශ්‍රී ලංකා රජය ජනතාව පසු පස ගොස් එන්නත් ලබාගන්නා ලෙස ඉල්ලා සිටින බව අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට මෙහිදී පැහැදිලි කළේය.

මේ වන විට විශේෂයෙන් බූස්ටර් එන්නත ජනතාවට ලබාදීම පිළීබඳව රජය සැලකිලිමත් වන බවත් එ් වෙනුවෙන් විශාල ප්‍රචාරාත්මක වැඩසටහන් කෙරෙන අතර ඒ අනුව ආරම්භක දිනවලට සාපේක්ෂව බූස්ටර් එන්නතලබා ගැනීමේ වැඩිවීමක් පසුගිය දිනවල දැකිය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ වන විටත් මිලියන 09 ක පමණ එන්නත් තොගයක් රටතුළ ඇතැයිද පාසල් ළමුන්ගේ එන්නත්කරණය 90% ක් පමණ අවසන්ව ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං, සේඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම් අංශය) වෛද්‍ය ඩී.ආර්.කේ.හේරත්, අධ්‍යක්ෂ (වෛද්‍ය තාක්ෂණික) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

 

Post Views: 3
Previous Post

මෘත දේහ කොවිඩ් පරික්ෂණ සිදු කිරීම ගැන නව චක්‍රලේඛයක්

Next Post

2050 වසරේදී ශ්‍රී ලංකාව කාබන් උදාසීන රටක් බවට පත් කරනවා – රජය

editor

editor

Next Post

2050 වසරේදී ශ්‍රී ලංකාව කාබන් උදාසීන රටක් බවට පත් කරනවා - රජය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025

Recent News

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved