• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළු සල්ලි සුදු කිරීමට පෝට් සිටියේ කිසිදු ඉඩක නෑ – වරාය නගර ආර්ථික කොමිසම

4 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ වරාය නගරයේ මුදල් විශුද්ධිකරණයට කිසිදු ඉඩක් නොමැති බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියා කිරීමට හැකියාව ඇති බවත් වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් , ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි.

වරාය නගරය සහ අනාගත ආර්ථිකය” මැයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ඔහු විසින් මෙම අදහස් පළ කෙරිණි.

වරාය නගරයේ මූලික භෞතික ඉදිකිරිම් කටයුතු 2022 වසර අවසානය වන විට නිමා කර පළමු අදියරේ වැඩ කටයුතු සම්පුර්ණ කිරීමට හැකියාව ඇති බව ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය. මේ වන විට මූල්‍ය කළමනාකරණය, බැංකු කටයුතු, ආයෝජන ලියාපදිංචිකිරීම හා අදාළ නීති රෙගුලාසි සම්පූර්ණ කර ඇත. පරිසර හිතකාමී සහ මනා සැලැස්මක් සහිතව වරාය නගරය දියුණුකිරීම හා අදාළ සංවර්ධන රෙගුලාසි සම්පුර්ණ කර ඇති අතර ඒවා ඉක්මනින් ගැසට් මඟින් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වේ. ඉන් පසුව, ඕනෑම ආයෝජකයෙකුට අදාළ නීති – රීතිවලට අනුව ආයෝජනය කළ හැක.

වරාය නගරය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු මෙරට නීතිය ක්‍රියාත්මක වන භූමියක් වන අතර එහි කළමනාකරණ කටයුතු සිදුකරන, වරාය නගර ආර්ථික කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට, ජනාධිපතිට සහ පාර්ලිමේන්තුවට යටත් වේ. මෙහි ආයෝජනය චීන සමාගමක් විසින් සිදුකළද එම භුමිය කිසිදු විදේශ රටකට අයත් නොවන අතර බදු පදනම මත එහි ඉඩම් ඕනෑම රටක සමාගමකට ලබාගැනීමේ හැකියාව පවතී.

වරාය නගරය කිසිවකුගේ භූ දේශපාලන අවශ්‍යතා සඳහා ඇති භූමියක් නොවන බවත් එහි එකම අරමුණ වාණිජ්‍ය සහ වෙළෙඳ කටයුතු පමණක් බවත් ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය. “මෙහි වෙළෙදාම ආශ්‍රිත ගනුදෙනු පමණක් සිදුවේ. කිසිවකුට විශේෂ ප්‍රමුඛතාවක් නොමැත. ආයෝජකයන් හා කටයුතු කිරීම ආර්ථික කොමිසම හරහා සිදු කෙරේ.

“මහජනතාවට වරාය නගරය තහනම් කලාපයක්” වනු ඇතැයි, යනුවෙන් පැවසෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසූයේ ලංකාවේ ඕනෑම අයෙකුට කිසිදු ගෙවීමකින් තොරව වරාය නගරයට ඇතුළත් වියහැකි බවයි. එහි පවතින ඕනෑම වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීමට සහ ආයෝජනය කිරීමට ද අවස්ථාව පවතී. එහි ආරක්ෂාව සැපයීම ද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරේ.

වරාය නගරය මෙරට ආර්ථිකය වෙනස් කරන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවත්, එහි සේවය කිරීමෙන් මෙරට ජනතාවට විදේශ විනිමය උපයා ගත හැකි බවත්, ජනතාව මේ දෙස ධනාත්මකව බැලිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළීතුරු දුන් ප්‍රියත් බන්දු වික්‍රම මහතා, වරාය නගරයේදී ඕනෑම විදේශ මුදලක් භාවිතා කිරීමට හැකියාව ඇති බව ද පැවසීය. එමෙන්ම ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකක ද මෙහිදී භාවිතා කර භාණ්ඩ මිලදී ගත හැකි බව පෙන්වා දෙන ලදි. එහි සේවකයන්ගෙන් 25%ක් විදේශ ශ්‍රමිකයන් ලෙස රැකියා සඳහා ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කරන අතර එමඟින් ඔවුන්ගේ විශේෂිත දැනුම මෙරට ශ්‍රමිකයන්ට ලබාගැනීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

දැනටමත් ආයෝජකයන් රැසක් මෙහි ආයෝජනය කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, උසස් මට්ටමේ ආයෝජකයන්ගෙන් මෙරටට වැඩිම ප්‍රතිලාභ ලබාදෙන ආයෝජකයන් තෝරාගැනීම සිදුකරන බවත් කොමිසමේ සාමාජික සාලිය වික්‍රමසුරිය මහතා පැවසිය.

Post Views: 4
Previous Post

තමන්ගේ නොහැකියාවට රජයට දොස් පැවරුවට වැඩක් නැ – ඇමැතිනි පවිත්‍රා

Next Post

මැරීන් බලඇණියේ පුහුණුව ලැබු නාවිකයින්ට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

මැරීන් බලඇණියේ පුහුණුව ලැබු නාවිකයින්ට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved