• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තමන්ගේ නොහැකියාවට රජයට දොස් පැවරුවට වැඩක් නැ – ඇමැතිනි පවිත්‍රා

4 March 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

තමන්ගේ නොහැකියාවන් වසන් කරගෙන රජයට දොස් පැවරුවට වැඩක් නැහැ. ජනතාවට අර්බුදයකින් තොරව ජීවත්විය හැකි තත්ත්වයක් උදාකර දීමයි අපේ වගකීම වියයුත්තේ බව විදුලිබල අමාත්‍ය ධූරයෙහි වැඩ අරඹමින් ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අද (04) පෙරවරුවේ නව විදුලිබල අමාත්‍ය ධූරයෙහි වැඩ බාරගනිමින්, අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් දැක්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වන්නිආරච්චි මහත්මිය, “මීට ඉහතදී මම විදුලිබල අමාත්‍ය ධුරයෙහි වැඩකළ යුගයේදී ඉතාමත් සාර්ථක අන්දමින් ඒ කටයුතු ඉටුකරන්න මට හැකිවුණා. මම විදුලිබල අමාත්‍ය ධූරය බාරගන්නා අවස්ථාවේදී ඛනිජතෙල් සංස්ථාවට මිලියන ගණනක විශාල ණයක් තිබුණා. එම ණය මුදලත් පියවාගනිමින්, විදුලිබල ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න එදා මට හැකියාවක් ලැබුණේ, විදුලිබල අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය වගේම අනෙකුත් ආයතනවල පූර්ණ සහයෝගය නොඅඩුව ලැබුණ නිසයි. ඇත්තවශයෙන්ම ඒ යුගයේ විදුලි අර්බුද, වැඩවර්ජන ආදිය පැවතුනේ නැහැ. ඒවගේම බ්‍රෝඩ්ලන්ඩ්, උමා ඔය වගේ ව්‍යාපෘති ආරම්භ කරන්නත් අපට හැකිවුණා වගේම මම අමාත්‍ය ධූරයෙන් ඉවත්වන විට එම ව්‍යාපෘති 75% කට වඩා අවසන් කරන්නත් මට හැකිවුණා. අපි ලැබූ සුවිශාලම ජයග්‍රහණය තමයි, යුද්ධය පැවති උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව, මේ රටේ ජනතාවගෙන් 98% කට පමණ විදුලිය ලබාදීමට හැකිවීම. ඇත්තවශයෙන්ම ඒ යුගය ඉතාමත් සාර්ථක , ශක්තිමත් යුගයක් වුණා. අපි නැවතත් එකාමෙන් එකමුතුව වැඩකර, මේ වසර ඇතුළත මෙගාවෛාට් 100ක් වත් ජාතික විදුලිබල පද්ධතියට එක්කරමින්, නැවතත් විදුලිබල ක්ෂේත්‍රය අර්බුද වලින් තොර, සාර්ථක මට්ටමකට ගෙනඒමට ඇපකැපවී කටයුතු කරමු”යැයි පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති අතුල සිල්වා, සාමාන්‍යාධිකාරි නරේන්ද්‍ර සිල්වා යන මහත්මමහත්මීන් ඇතුළු අමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

Post Views: 13
Previous Post

මාතලේ ඉන්ධින හිගය 

Next Post

කළු සල්ලි සුදු කිරීමට පෝට් සිටියේ කිසිදු ඉඩක නෑ – වරාය නගර ආර්ථික කොමිසම

editor

editor

Next Post

කළු සල්ලි සුදු කිරීමට පෝට් සිටියේ කිසිදු ඉඩක නෑ - වරාය නගර ආර්ථික කොමිසම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved