රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ( SPC ) 51 වැනි ශාඛාව විවෘත කිරීම අද ( 09 ) හෝමාගම හයිලෙවල් පාර, අංක 130 A ස්ථානයේදී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා ඖෂධ නිෂ්පාදන සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩබලන සභාපති වෛද්‍ය ඩී. එස්. සමරසිංහ මහතා සහාභාගි විය.