අද (02) සවස 6.00 සිට සඳුදා ( 04) උදෑසන 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයා පැවරි ඇති බලතල ප්රකාරව මෙම තීරණය ගෙන ඇත.