ඕෂධ සේනානායක මහතා ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.
ඒසේම සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවා තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවය තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ.