• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය සහ දෝෂාභියෝගයට විපක්ෂනායක අත්සන් තබයි

13 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දුර්දාන්ත ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාවලියට එරෙහිව සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12) සිය මන්ත්‍රී කණ්ඩායම සමඟ විපක්ෂ නායක කාර්යාලයේදී ඊට අදාළ අත්සන් තබනු ලැබීය.

ආණ්ඩුවට එරෙහිව මහපාරේ අරගල කරන ජනතාවගේ හදගැස්ම සමග සමගි ජන බලවේගය එකට හිටගන්න ආ බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී ගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ලබා ගැනීම උදෙසා කටයුතු කරන බවයි.

විශ්වාස භංගයට සහ දෝෂාභියෝගයට අමතරව විසිවෙනි සංශෝධනය ආපසු හරවා දහනවවැනි සංශෝධනය නැවත ක්‍රියාත්මක කිරීම සහ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග හරහා සියලු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් අරගල කිරීම තිරසාර ම සිදුකරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

Post Views: 4
Previous Post

කොළඹ ගාලුමුවදොර විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරිමට සුදානම් – අගමැති

Next Post

රාජ්‍ය බුද්ධි අංශයෙන් දුන් නිවැරදි තොරතුරට අනුව නාවික හමුදාව මත්කුඩු කිලෝ 300 අල්ලයි

editor

editor

Next Post

රාජ්‍ය බුද්ධි අංශයෙන් දුන් නිවැරදි තොරතුරට අනුව නාවික හමුදාව මත්කුඩු කිලෝ 300 අල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

11 September 2025
මෛත්‍රීත් ගිහින්

මෛත්‍රීත් ගිහින්

11 September 2025
“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

11 September 2025
මහින්ද යාමට සැරසෙයි !

මහින්ද යාමට සැරසෙයි !

11 September 2025

Recent News

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

11 September 2025
මෛත්‍රීත් ගිහින්

මෛත්‍රීත් ගිහින්

11 September 2025
“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

11 September 2025
මහින්ද යාමට සැරසෙයි !

මහින්ද යාමට සැරසෙයි !

11 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

11 September 2025
මෛත්‍රීත් ගිහින්

මෛත්‍රීත් ගිහින්

11 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved