රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) අලුයම 5 ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
රඹුක්කන විරෝධතාවකදී එය විසුරුවා හැරීමේදී වෙඩි වී එක් අයෙකු මිය ගොස් ඇති වු සිද්ධියත් සමඟ 19 වනදා රාත්‍රියේ එම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීය.
Post Views: 2