• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අත්‍යවශ්‍ය රෝගින්ට රුධිරය සැපයිමේ ගැටළුවක් දැනට නැහැ -මධ්‍යම ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන්

26 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මධ්‍යම ලේ බැංකුවේ තිබෙන රුධිර සංචිත වල අඩුවක් දක්නට ලැබුනත් හදිසි ශල්‍යකර්ම, හදිසි අනතුරු හා ජීවිත අවදානමක් ඇති සියලුම රෝගීන් සඳහා අවශ්‍ය රුධිර සංඝටක දැනට තිබෙන බව ජාතික ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

වෛද්‍යවරයා මේ බව පැවසූයේ “ජාතික රුධිර පාරවිලනයේදී සැපයුම කළමනාකරණය” පිළිබඳව ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදිය.

එහිදී වෛද්‍යවරයා පැවසුවේ 100%ක් ආනයනික ද්‍රව්‍ය මත යැපෙන සේවා ජාලයක් නිසා විදේශ විනිමය සංචිත වල හිඟය හේතුවෙන් ජාතික රුධිර සැපයුම් වලට තර්ජනයක් විය හැකි නමුත් ජාතික රුධිර සැපයුම් ජාලවල ශූන්‍ය සැපයුම් (Zero Supply Level) මට්ටමකට පැමිණ නොමැති බවයි.

එහෙත් සැපයුම් අවප්‍රමාණයකට ලක් වී ඇති අතර එම නිසා සමස්ත රුධිර පාරවිලන කළමනාකරණයත්, සායනික කටයුතු රට පුරා කරන පර්ෂද 24ත් නියෝජනය කරන සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකඟතාවය මත සැපයුම කළමනාකරණයට තීන්දු කර තිබෙන බව වෛද්‍යවරයා පැවසිය.

පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය ලබා ගැනීමට රුධිර පැකට් වර්ග 04ක් භාවිත වන අතර ඒවායෙන් දැනට Triple Blood Bag වර්ගයේ රුධිර පැකට් පමණක් ප්‍රමාණවත් තරම් නොමැති බව හෙතෙම පැවසිය.

අනෙකුත් රුධිර සංචිත තිබෙන නිසා මාසයක්, මාස එකහමාරක් පමණ කළමනාකරණය කර ගැනීමට හැකියාව පවතී. මෙම මස පළමු සතියේ සැපයුම් ප්‍රමාණයක් ලැබීමට නියමිතය. ඒවා නියමිත පරිදි ලැබීමෙන් පසු, පෙර පරිදි සේවා කටයුතු පවත්වා ගැනීමට හැකියාව පවතින අතර ලබන සතිය අග වනතුරු ප්‍රමුඛත්වය ලබා දිය යුතු රෝගීන්ට ප්‍රමුඛතාවය දී රුධිර සැපයුම් කළමනාකරණය අපේක්ෂා කෙරේ.

සීමිත සංචිත ප්‍රමාණය හදිසි අනතුරු, හදිසි ශල්‍යකර්ම, වකුගඩු බද්ධ කළ රෝගීන්, තැලසීමියා රෝගීන් හා ජීවිත අවදානම ඇති රෝගීන්ට ලබා දීමට අපේක්ෂා කරන බවත් ජාතික රුධිර අවශ්‍යතාවයට වර්ෂයකට රුධිර ඒකක ලක්ෂ 4 ක් පමණ අවශ්‍ය වන අතර රුධිර පැකට් 1200-1400 අතර සංඛ්‍යාවක් සාමාන්‍ය දිනකට අවශ්‍ය වන බවත් ශල්‍යකර්ම වල අඩුවක් දක්නට තිබෙන නිසා දැන් දෛනික අවශ්‍යතාවය රුධිර පැකට් 1100-1200ක් අතර වේ. රුධිරය ලබා ගැනීමේදී රුධිර දායකයන් 1000ක පමණ සංඛ්‍යාවක් සාමාන්‍ය දිනකදි රුධිරය ලබා දෙන බව අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට රුධිර පාරවිලනය සම්බන්ධ ජ්‍යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්‍ය සෙනරත් ජයසේකර මහතාද එක්වීය.

Post Views: 8
Previous Post

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් අඛණ්ඩ සහාය ලබාදීමටත් එකඟතාව

Next Post

කොල්ල කෑමට පැමිණ පිරිස් කල පහරදීමෙන් නිවෙස්හිමියා මරුට

editor

editor

Next Post

කොල්ල කෑමට පැමිණ පිරිස් කල පහරදීමෙන් නිවෙස්හිමියා මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved