• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පටු දේශපාලන අරමුණින් සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට සහාය දෙන්නේ නැහැ – වෘත්තිය සමිති නියෝජිතයින්

4 May 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔවුහු සඳහන් කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (03) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී වෘත්තිය සමිති නියෝජිතයෝ මේ බව පැවසූහ.

අපේක්ෂිත වැඩ වර්ජනය, සේවක අයිතීන් වෙනුවෙන් නොව දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාවක් මත සිදු කෙරෙන්නක් බව වෘත්තිය සමිති නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබීය.

පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම සහ මහජනතාව පීඩාවට පත් කිරීම මෙම වැඩ වර්ජනයේ අපේක්ෂාව වේ. එම නිසා තත්ත්වය නිසි ලෙස තේරුම් ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කිරීම සියලු සේවකයන්ගේ යුතුකම සහ වගකීම බව වෘත්තිය සමිති නියෝජිතයෝ සඳහන් කළහ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නව ක්‍රමවේදයන්ට යොමුවීමේ සහ දේශපාලන භේද වලින් ඉවත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය. වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම මේ පිටුපස ඇති දේශපාලන අරමුණ වේ. එය වටහා ගෙන ආයතන බිඳ වැටීමට ඉඩ නොතැබිය යුතුය.

පසුගිය 28 වැනිදා පැවති වැඩ වර්ජනය නොතකා රාජකාරිය ඉටු කළ සේවකයින්ට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා පවතින තත්ත්වය වටහා ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලුම වෘත්තිය සමිති වලින් ඉල්ලා සිටියේය.

අමාත්‍ය දිලුම් අමුණුගම, මොහාන් ද සිල්වා, කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු සහ ප්‍රවාහන, විදුලිබල, වරාය හා නාවික, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරු හා ආයතන ප්‍රධානිහු සහ වෘත්තිය සමිති නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

බෙදා හැරීමට බාධා කරන්න එපා -බලශක්ති හා විදුලි බල ඇමති ඉල්ලා සිටී

Next Post

රාජපක්ෂවරුන්ගේ ශාසනලාභී ගෞරව නාම සියල්ල අහෝසි කරන්නැයි ඉල්ලීමක්

editor

editor

Next Post

රාජපක්ෂවරුන්ගේ ශාසනලාභී ගෞරව නාම සියල්ල අහෝසි කරන්නැයි ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නකල්ස් වනාන්තරයේ  ජල ධාරා සහ දිය ඇලි සිඳී යයි

නකල්ස් වනාන්තරයේ ජල ධාරා සහ දිය ඇලි සිඳී යයි

22 April 2026
ගුවන්යානා සහ ආරක්ෂක අංශයේ  ඉහළ ඉල්ලුම හමුවේ  Senior Plc සමාගමේ  2026 පුරෝකථනයන් ඉහළට

ගුවන්යානා සහ ආරක්ෂක අංශයේ ඉහළ ඉල්ලුම හමුවේ Senior Plc සමාගමේ 2026 පුරෝකථනයන් ඉහළට

22 April 2026
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු  දැන් සිරගතව සිටින බව  චන්ද්‍රිකා කුමාරතුංග පවසයි

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු දැන් සිරගතව සිටින බව චන්ද්‍රිකා කුමාරතුංග පවසයි

22 April 2026
ඇලුමිනියම් වෙළඳපොළට Black Swan බලපෑමක්

ඇලුමිනියම් වෙළඳපොළට Black Swan බලපෑමක්

22 April 2026

Recent News

DeepSeek බලපෑම

22 April 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වසර අටක ආධිපත්‍යය බිඳ වැටෙයි

22 April 2026
ශ්‍රී ලංකා ඉතිහාසයේ  ප්‍රථම වතාවට  ඒක පුද්ගල ආදායම  ඩොලර් 5000 සීමාව ඉක්මවයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 සීමාව ඉක්මවයි

22 April 2026
අමෙරිකානු පෙන්ටගනය  වසර 16ක් පැරණි  OCX GPS පාලන ව්‍යාපෘතිය අත්හිටුවයි

අමෙරිකානු පෙන්ටගනය වසර 16ක් පැරණි OCX GPS පාලන ව්‍යාපෘතිය අත්හිටුවයි

22 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නකල්ස් වනාන්තරයේ  ජල ධාරා සහ දිය ඇලි සිඳී යයි

නකල්ස් වනාන්තරයේ ජල ධාරා සහ දිය ඇලි සිඳී යයි

22 April 2026
ගුවන්යානා සහ ආරක්ෂක අංශයේ  ඉහළ ඉල්ලුම හමුවේ  Senior Plc සමාගමේ  2026 පුරෝකථනයන් ඉහළට

ගුවන්යානා සහ ආරක්ෂක අංශයේ ඉහළ ඉල්ලුම හමුවේ Senior Plc සමාගමේ 2026 පුරෝකථනයන් ඉහළට

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved