වත්මන් ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මන්ත්‍රීවරයා පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන ලෙස තමා ඇතුළු පිරිස යෝජනා කල නමුත් වත්මන් ආණ්ඩුව එය ඉටු නොකල බව හෙතෙම පැවසිය.












