• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව විත්තිකරුවෙක් – විපක්ෂනායක සජිත්

23 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව විත්තිකරුවෙක් වී ඇති අතර රටම සරණාගත කඳවුරක් වගේ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පුනර්ජනනීය බලශක්ති නියෝජිත පිරිසක් සමග ඊයේ (22) විපක්ෂ නායක විපක්ෂනායක කාර්යාලයේ පැවති රැස්වීමක දීය.

ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන් හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇති අතර මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක් බව හෙතෙම පැවසීය.

අද රටම සරණාගත කදවුරක් බවට පත්කොට ඇති බවත් ඇලඩින්ගෙ පුදුම පහන තිබෙනවා යැයි කී ආර්ථික සුපර් මෑන්ලාගේ ඇත්ත අද හෙලිදරව් වන බව ප්‍රේමදාස මහතා කියා සිටියේය.

සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ගැන අගමැති ප්‍රශ්න කරන බව කී ඔහු වසරක කාලයක් සිය ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය පුරප්පාඩුව තබාගෙන රාජපක්ෂලාට පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කළේ අගමැතිවරයා මිස සමගි ජනබලවේගය නොවන බවද කීවේය.

මිනිස්සුන්ගේ දුක් වේදනා නොදන්නා හිරිවැටුණු ආණ්ඩුව පාර්ලිමේන්තුව පුස්සක් බවට පත්කර ඇතැයිද පැවසීය.

 

Post Views: 2
Previous Post

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බල නොපාන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු

Next Post

රටේ මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වෙලා – රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වේ

editor

editor

Next Post

රටේ මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වෙලා - රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025
PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

29 May 2025
චිකුන්ගුන්යා  ගැන දැනගමු

චිකුන්ගුන්යා ගැන දැනගමු

29 May 2025

Recent News

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025
PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

29 May 2025
චිකුන්ගුන්යා  ගැන දැනගමු

චිකුන්ගුන්යා ගැන දැනගමු

29 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved