• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ සංචාරක දියුණුව සදහා විශේස අවශ්‍යතා ඇති පිරිස් සදහා වැඩසටහනක්

28 June 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයට සම්බන්ධව කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාන පාර්ශව කරුවන්ගේ කුසලතා වර්ධනය කිරිමේ වැඩසටන යටතේ උපදේශන වැඩසටහනක් පසුගියදා මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටලයේදී පැවැත්විය.

මෙහිදී මාතලේ දිස්ත්‍රික්කයේ වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සංචාරක කර්මාන්තයට සමබන්ධ කරගැනීම හා ඔවුන්ගේ කුසලතාවයන් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සමග සමීපව කටයුතු කරන සාමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරින්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සංවිධාන, ඔවුන් සමග කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන , විශේෂිත පාසැල් , කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් කටයූතු කරන රාජ්‍ය ආයතන ඇතුළු ආයතන රැසක නියෝජිතයන් දැනුවත් කිරීම මෙහිදි සිදුවිය.

ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක Skills for Inclusive Growth ව්‍යාපෘතිය මගින් මෙම උපදේශන වැඩ සටහන පවත්වනු ලැබීය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 8
Previous Post

ජනතා කැරැල්ලක් ආරම්භ කරන බව විපක්ෂනායක කියයි

Next Post

22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය නොපමාව පාර්ලිමේන්තුවට – අධිකරණ අමාත්‍ය විජේදාස

editor

editor

Next Post

22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය නොපමාව පාර්ලිමේන්තුවට - අධිකරණ අමාත්‍ය විජේදාස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved