• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආචාර්ය උපාධි (DBA) 2021/24 කණ්ඩායමේ හමුව සාර්ථකව නිමවෙයි

6 July 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ 2021/24 ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි (DBA) කණ්ඩායමේ හමුව පසුගියදා කොළඹ Jetwing හි Verticle උත්සව ශාලාවේ දී පැවැත්විණි. ආකර්ෂණීය අයුරින් සංවිධානය කර තිබූණි.

එම උත්සව අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.පී.පී.ධර්මදාස, පශ්චාත් උපාධි හා මධ්‍ය වෘත්තීය සංවර්ධන ඒකකයේ සම්බන්ධීකාරක මහාචාර්ය බී. නිශාන්ත, ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි සම්බන්ධීකාරක මහාචාර්ය තරුෂා ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සහ ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි පාඨමාලාවේ පළමු සහ දෙවන අධ්‍යයන වාර කථිකාචාර්ය වරුන් සහ 2021/24 සිසුන් කණ්ඩායමේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

කොළඹ විශ්වවිද්‍යාලය යනු දශක ගණනාවක් පුරා ලාංකේය අධ්‍යාපන කේෂේත්‍රයේ පුරෝගාමී සේවාවක නිරත ආයතනයකි. ජාත්‍යන්තර තලයේ ශ්‍රේණිගත කිරීම් හිමිකර ගැනීමට ද සමත් වූ මෙය පුමුඛ පීඨ නවයකින්, ආයතන හතකිරන්, මෙන්ම මධ්‍යස්ථාන කීපයකින් සහ ඒකක සහ අධ්‍යාපන ආයතනය කීපයකින්ද සමන්විතව අග නගරය ආශ්‍රත විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වන්නකි.

1994 වසරේ මැයි මාසයේ දී ආරම්භ කරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාල කළමනාකරණ සහ මූල්‍ය පීඨය, දේශීය මූල්‍ය සහ කළමනාකරණ අධ්‍යාපනය ඉහළ නැංවීම උදෙසා පර්යේෂණ, ඉගැන්වීම්, උපදේශන සහ ප්‍රජා සේවාවන්ගේ විශිෂ්ඨ ආකාරයේ කාර්යභාරයක නිරත වන ආයතනයකි. විශේෂයෙන් විනයගත අධ්‍යාපනයකට නැඹුරු කරමින්, ව්‍යාපාරික ප්‍රායෝගිකත්වය සහ කුසලතා සංවර්ධනය වැනි පුළුල් වූ ක්ෂේත්‍ර පරාසයක පැතිරුණු උපාධි, පශ්චාත් උපාධි සහ විධායක ශ්‍රේණිය ඉලක්ක කර ගනිමින් පාඨමාලා රැසක් ක්‍රියාත්මක කරන මෙම ඒකකය මඟින්, MPhil/PhD, DBA, සිට Master of Business Administration (MBA) ද සමඟින් විවිධ අංශයන් යටත් විශේෂිත MBAs, Executive MBA, postgraduate diplomas, undergraduate degrees, executive diplomas සහ diploma පාඨමාලාවක් දියත් කරනු ලබයි.

කළමනාකරණ න්‍යාය, පරිචය සහ පර්යේෂණ ආදී අධ්‍යයන අංශයන්ගෙන් යුතුව කළමනාකරණ සහ මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන මෙම DBA පාඨමාලාව, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ ජ්‍යෙෂඨ කළමනාකාරවරුන් හට ඔවුන්ගේ ක්ෂේත්‍රවල වෘත්තිකයින්-පර්යේෂකයන් වීමේ අපේක්ෂාවන් සැබෑ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්නකි.

වසර තුනක, අධ්‍යයන වාර හයකින් සමන්විත මෙම පාඨමාලාව තුළින් කළමනාකරණය සහ පර්යේෂණ ක්‍රමවේද සම්බන්ධ අවකාශයන් රැසක් ආවරණය කරන අයුරින් මෙම වැඩසටහන සැළසුම් කර ඇති අතර, පර්යේෂණ නිපුණතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් වැඩමුළු සහ සම්මන්ත්‍රණ මාලාවක් ද ක්‍රියාත්මක වේ. තවද අනුමත මාතෘකා ඔස්සේ සම්පූර්ණ කරනු ලැබූ ප්‍රායෝගිකත්වයට නැඹුරු ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ලබා දී ඇත.

ක්ෂේත්‍රයේ පුහුණුව ලත් ප්‍රවීණ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයකගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව ක්‍රියාත්මක වන අතර, සිසුන්ගේ නිබන්ධන සඳහා ලොව ප්‍රමුඛපෙළේ විශේෂඥයන් සහ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකගේ මග පෙන්වීම සිදුකරයි. මෙයට අමතරව සිසුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, සමාලෝචනය මෙන්ම සිසුන්ගේ පර්යේෂණ සඳහා පහසුකම් සැළසීම ද මෙම පාඨමාලාව හා සබැඳි කාර්යයන් වේ.

මෙම DBA පාඨමාලාවේ නව බඳවාගැනීම සඳහා වන අයදුම්පත් බාරගැනීම මේ වන විට සිදුවන අතර, ඒ සම්බන්ධ වැඩි විස්තර කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය අධ්‍යාංශයේ වෙබි අඩවියෙන් (mgmt.cmb.ac.lk/course/dba) ලබා ගත හැකිය.

 

පිටපත – PR

 

 

Post Views: 3
Previous Post

නිමල්ව ඇමැති ධුරයෙන් තාවකාලික ඉවත් කෙරේ .. ගනුදෙනු සම්බන්ද පරික්ෂණයක් – ජනපති

Next Post

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට

editor

editor

Next Post

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025

Recent News

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved