රටේ සාමය පවත්වාගෙන යාම සඳහා සහය දෙන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ මහතා සියලු ශ්‍රී ලංකික පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර සිටියේ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.