• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නම් කෙරේ

3 October 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා, නියෝජ්‍ය කථානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුවයි. 

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, සිසිර ජයකොඩි මහතා, (මහාචාර්ය) ජී. එල්. පීරිස්. මහතා, (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, දයාසිරි ජයසේකර මහතා, (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, ෆයිසාල් කාසිම් මහතා, අජිත් මාන්නප්පෙරුම මහතා, ජයන්ත සමරවීර මහතා, ගෝවින්දන් කරුණාකරම් මහතා, ඉම්රාන් මහරූෆ් මහතා, කෝකිලා ගුණවර්ධන මහත්මිය, ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, මධුර විතානගේ මහතා සහ (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා පත් කොට තිබේ.

 

 

 

Members nominated to serve in the Legislative Standing Committee

Hon. Hon. Mahinda Yapa Abeywardana, Speaker of Parliament announced to the House today (03) that the following Members have been nominated with the Deputy Speaker as the Chair and the Deputy Chairperson of Committees by the Committee of Selection to serve in the Legislative Standing Committee.

Accordingly, Hon. Mohan Priyadarshana De Silva, Hon. Sisira Jayakody, Hon. (Prof.) G. L. Peiris, Hon. (Dr.) Rajitha Senarathne, Hon. Dayasiri Jayasekara, Hon. (Dr.) Nalaka Godahewa, Hon. Faizal Cassim, Hon. Ajith Mannapperuma, Hon. Jayantha Samaraweera, Hon. Govindan Karunakaram, Hon. Imran Maharoof, Hon. (Mrs.) Kokila Gunawardene, Hon. Premnath C. Dolawatte, Hon. Madhura Withanage, Hon. Jayantha Weerasinghe were appointed to serve in the respective Committee.

 

 

சட்டவாக்க நிலையியற் குழுவுக்கான உறுப்பினர்கள் நியமிக்கப்பட்டனர்

பாராளுமன்ற நிலையியற் கட்டளை 113 இன் ஏற்பாடுகளுக்கமையவும் 2022 ஆகஸ்ட் 10 ஆம் திகதி பாராளுமன்றத்தினால் ஏற்றுக்கொள்ளப்பட்ட பிரேரணைக்கமையவும் பிரதிச் சபாநாயகரை தவிசாளராகக் கொண்ட சட்டவாக்க நிலையியற் குழுவில் பணியாற்றுவதற்காக குழுக்களின் பிரதித் தவிசாளர் உள்ளிட்ட தெரிவுக் குழுவினரால் பெயர் குறிப்பிடப்பட்ட உறுப்பினர்களை சபாநாயகர் கௌரவ மஹிந்த யாப்பா அபேவர்தன இன்று (03) பாராளுமன்றத்தில் அறிவித்தார்.

இதற்கமைய சட்டவாக்க நிலையியற் குழுவுக்கு கௌரவ மொஹான் பிரியதர்ஷன த சில்வா, கௌரவ சிசிர ஜயகொடி, கௌரவ (பேராசிரியர்) ஜீ.எல். பீரிஸ், கௌரவ (டாக்டர்) ராஜித சேனாரத்ன, கௌரவ தயாசிறி ஜயசேக்கர, கௌரவ (கலாநிதி) நாலக கொடஹேவா, கௌரவ பைஸால் காசிம், கௌரவ அஜித் மான்னப்பெரும, கௌரவ ஜயந்த சமரவீர, கௌரவ கோவிந்தன் கருணாகரம், கௌரவ இம்ரான் மஹ்ரூப், கௌரவ (திருமதி) கோகிலா குணவர்தன, கௌரவ பிரேம்நாத் சி. தொலவத்த, கௌரவ மதுர விதானகே, கௌரவ (சனாதிபதி சட்டத்தரணி) ஜயந்த வீரசிங்க ஆகியோர் நியமிக்கப்பட்டுள்ளனர்.

Post Views: 9
Previous Post

ජපානයේ සාත්තු සේවක රැකියා 1,000 ක් – විදේශ රැකියා අමාත්‍ය මනුෂ

Next Post

ක්‍රමෝපාය සංවර්ධන පනතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමි නොවේ

editor

editor

Next Post

ක්‍රමෝපාය සංවර්ධන පනතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමි නොවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

21 October 2025
උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

21 October 2025
හරින්ට තනතුරක් !

හරින්ට තනතුරක් !

21 October 2025
පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

21 October 2025

Recent News

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

21 October 2025
උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

21 October 2025
හරින්ට තනතුරක් !

හරින්ට තනතුරක් !

21 October 2025
පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

21 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

21 October 2025
උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

21 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved