• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් සංවිධානයේ 25 වැනි සංවත්සරය සමරයි

5 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 25 වැනි සංවත්සරය සැමරීම නිමිති කොට ගත් වැඩසටහනක්, විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ලක්ෂ්මන් කදිරගාමර් ආයතයේ දී ඊයේ (04) පැවැත්විණි.

South Asia Network of Economic Modelling (SANEM) සහ InReach Global යන ආයතන, මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා සිය සහය ලබා දුන්හ.

මෙම වැඩසටහනෙ සහභාගී වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, මෙම වසරේ මාර්තු මස ශ්‍රී ලංකාවේ පවත්වන ලද 5 වැනි බිම්ස්ටෙක් සමුළුව නිම වී මාස හයකට ආසන්න කාලයක් ගතව ඇති මෙවැනි අවස්ථාවක, මෙම වැඩසටහනට සත්කාරකත්වය ලබා දීමට ශ්‍රී ලංකාව හැකි වීම සැබවින්ම ඉතා සුවිශේෂී සහ වැදගත් අවස්ථාවක් වන බව සඳහන් කළේ ය. සංවිධානයක් වශයෙන් BIMSTEC සංවිධානය අතීතයේ දී ලබා දුන් දායකත්වය සහ එහි වත්මන් සුවිශේෂීත්වය සහ අදාළත්වය යන කරුණු, අමාත්‍යවරයාගේ ප්‍රධාන දේශනය මඟින් අවධාරණය කෙරිණි.

අග්නිදිග ආසියානු කලාපය ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් අතර සිටින බවත්, බිම්ස්ටෙක් සංවිධානය තුළ පොදු සංස්කෘතියක් සහ පොදු ආගමික වත්පිළිවෙත් මෙන්ම, පොහොසත් ඉතිහාසයක් මෙන්ම ලේඛනගත ශිෂ්ටාචාරයක් පවතින බවත් රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා කියා සිටියේය.

ඕනෑම කලාපීය සංවිධානයක සාර්ථකත්වය පදනම් වන්නේ එහි සාමාජික රටවල ජනතාවගේ යහපැවැත්ම සඳහා දක්වන දායකත්වය මත බව යළිදු අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා, බිම්ස්ටෙක් හි අනාගත න්‍යාය පත්‍ර ඔස්සේ එම පරමාර්ථය සාක්ෂාත් කරගත හැකි වනු ඇතැයි තමාට දැඩි විශ්වාසයක් පවතින බවත්, එමඟින් සාමාජික රටවල ජනතාවට සේවය සැලසීමේ උදාරතර වගකීම වෙත සංවිධානය යොමු කළ හැකි බවත් සඳහන් කළේ ය.

 

 

 

 

Sri Lanka commemorates the 25th Anniversary of the BIMSTEC

The Ministry of Foreign Affairs in collaboration with the Lakshaman Kadirgamar Institute organised the commemoration of the 25th Anniversary of the Bay of Bengal Initiative for Technical and Economic Cooperation (BIMSTEC) on the 4 October, 2022. This event, held at the Lakshman Kadirgamar Institute, was supported by the South Asia Network of Economic Modelling (SANEM) and InReach Global.

Participating at the event as the keynote speaker, State Minister for Foreign Affairs Tharaka Balasuriya stated that it was indeed a special occasion for Sri Lanka to host this event after almost six months following the 5th BIMSTEC Summit which was held in March this year in Sri Lanka. The State Minister’s keynote address dwelled on the aspects of the contribution in the past by the BIMSTEC as an organization and the relevance and significance of BIMSTEC today.

State Minister Balasuriya in his address noted that the region is amongst the fastest growing economies in the world and that the BIMSTEC has common culture, common religious practices, a rich history and well documented civilizational links, amongst others. The State Minister reiterated that the success of any regional bloc would be based on its contribution to the well-being of the peoples of its Member States and said that he is of strong conviction that with the upcoming working agendas, BIMSTEC would be able to attain this objective and also propel the organisation towards the noble responsibility of extending service to the peoples of Member countries..

 

 

 

 

பிம்ஸ்டெக்கின் 25வது ஆண்டு நிறைவை இலங்கை கொண்டாட்டம்

வங்காள விரிகுடா தொழில்நுட்ப மற்றும் பொருளாதார ஒத்துழைப்புக்கான முன்முயற்சியின் (பிம்ஸ்டெக்) 25வது ஆண்டு நினைவாக லக்ஷ்மன் கதிர்காமர் நிறுவனத்துடன் இணைந்து வெளிநாட்டு அமைச்சு 2022 அக்டோபர் 04ஆந் திகதி நிகழ்வொன்றை லக்ஷ்மன் கதிர்காமர் நிறுவனத்தில் ஏற்பாடு செய்தது. இந்த நிகழ்வுக்கு தெற்காசிய பொருளாதார மாதிரியாக்க வலையமைப்பு மற்றும் இன்ரீச் குளோபல் ஆகியன ஆதரவளித்தன.

இந்நிகழ்ச்சியில் முக்கிய பேச்சாளராக கலந்து கொண்ட வெளிநாட்டு அலுவல்கள் இராஜாங்க அமைச்சர் தாரக பாலசூரிய, இந்த ஆண்டு மார்ச் மாதம் இலங்கையில் நடைபெற்ற 5வது பிம்ஸ்டெக் உச்சிமாநாடு தொடங்கி, ஏறக்குறைய ஆறு மாதங்களுக்குப் பிறகு, இந்த நிகழ்வை இலங்கை நடாத்துவது குறிப்பிடத்தக்க மற்றும் முக்கியமான தருணம் எனக் குறிப்பிட்டார். ஒரு அமைப்பாக பிம்ஸ்டெக் கடந்த காலத்தில் அளித்த பங்களிப்பின் அம்சங்கள் மற்றும் இன்றைய பிம்ஸ்டெக்கின் பொருத்தம் மற்றும் முக்கியத்துவம் குறித்ததாக அமைச்சரின் முக்கிய உரை அமைந்திருந்தது.

தென்கிழக்கு ஆசிய பிராந்தியமானது உலகில் வேகமாக அபிவிருத்தியடைந்து வரும் பொருளாதாரங்களில் ஒன்றாக இருப்பதாகவும், பொது கலாச்சாரம், பொதுவான மத நடைமுறைகள், வளமான வரலாறு மற்றும் ஆவணப்படுத்தப்பட்ட நாகரீகத் தொடர்புகள் ஆகியவற்றை பிம்ஸ்டெக் கொண்டுள்ளதாகவும் இராஜாங்க அமைச்சர் தனது உரையில் தெரிவித்தார். எந்தவொரு பிராந்திய முகாமின் வெற்றியும் அதன் உறுப்பு நாடுகளின் மக்களின் நல்வாழ்வுக்கான பங்களிப்பின் அடிப்படையில் அமையும் என மீண்டும் வலியுறுத்திய இராஜாங்க அமைச்சர், பிம்ஸ்டெக்கின் வரவிருக்கும் வேலை நிகழ்ச்சி நிரல்களின் மூலம் இந்த நோக்கத்தை அடைய முடியும் என்றும், உறுப்பு நாடுகளின் மக்களுக்கு சேவையை விரிவுபடுத்தும் உன்னதப் பொறுப்பை நோக்கி நிறுவனத்தை வழிநடத்த முடியும் என்றும் அவர் நம்பிக்கை வெளியிட்டார்.

 

Post Views: 1
Previous Post

කොළඹ නගර සභාවේ පුරහල භූමිය කෘෂී අස්වැනු නෙලයි

Next Post

BOI ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමි වෙයි

editor

editor

Next Post

BOI ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved