• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රීකුණාමලයේදී සාර්ථකව අවසන් වේ

9 October 2022
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය -2022, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු තීරයේදී පසුගිය 04 සිට 07 දක්වා සාර්ථකව පැවැත්විණි.

ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු තීරයේදී දින 04 ක් පුරා පවත්වන ලද මෙවර අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය එන්ටර්ප්‍රයිස් අංශය (Enterprises category) යටතේ පැවැත්වුනු අතර, ප්‍රථම වරට ලේසර් අංශය (Laser category) අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය සඳහා හඳුන්වා දීමද මෙවර තරඟාවලියේදී සිදු විය. ඒ අනුව, සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් මෙවර තරඟාවලියේ එන්ටර්ප්‍රයිස් අංශය සඳහා රුවල් යාත්‍රා 17 ක් සහ ලේසර් අංශය සඳහා රුවල් යාත්‍රා 06 ක් සමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ‍ 45 ක් සහභාගී විය.

මෙම රුවල් යාත්‍රා තරඟාවලියේ එන්ටර්ප්‍රයිස් අංශය යටතේ පැවති පිරිමි ශූරතාවය දියත් විධානය විසින් දිනා ගත් අතර, එහි අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනා ගන්නා ලදී. එන්ටර්ප්‍රයිස් අංශය යටතේ පැවති කාන්තා ශූරතාවය පුහුණු විධානය විසින් දිනා ගත් අතර, එහි අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

තවද, ප්‍රථම වරට අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය සඳහා හඳුන්වා දුන් ලේසර් අංශය සඳහා රුවල් යාත්‍රා 06 ක් පුහුණු විධානය, දියත් විධානය,බටහිර විධානය සහ දකුණු විධානය නියෝජනය කරමින් එක් වූ අතර, එහි ජයග්‍රහණය දියත් විධානය නියෝජනය කරමින් සහභාගී වූ ලුතිනන් කේකේපීඑන් කන්නන්ගර විසින් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා අංගනයේදී, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.

 

Inter-command Sailing Competition – 2022 comes to an end in Trincomalee

The Inter-command Sailing Competition – 2022 was successfully held in the inner harbour of Trincomalee from 04th to 07th October 2022, handing the men’s title to the Afloat Command and women’s championship to the Training Command.

The competition, which worked off the Pepperpot Jetty in the inner harbour of Trincomalee, was scheduled under two categories as “Enterprises” and “Laser” where the latter was introduced for the first time to SLN inter-command sailing. Representing all Naval Commands, 17 sailing boats for Enterprises category, 06 sailing boats for Laser category and 45 naval personnel competed for coveted titles.

In Enterprises category the men’s title was won by the Afloat Command and the Eastern Naval Command became the runner up. Meanwhile the women’s championship in Enterprises category was cinched by the Training Command, where the Eastern Naval Command secured the runner up slot.

Six (06) sailing boats from the Training, Afloat, Western and Southern Naval Commands cruised their sailing boats for the supremacy in the newly introduced Laser category. However, Lieutenant KKPN Kannangara of the Afloat Command emerged champion in that.

The prize awarding ceremony of the Inter-command Sailing Competition was held at the Commander Shanthi Bahar Memorial Sailing Club under the auspices of Commander Eastern Naval Area, Rear Admiral Jayantha Kularatne. A group of senior officers from the Eastern Naval Command was present on this occasion.

 

 

Post Views: 8
Previous Post

රබර් ආනයනය නියාමනය කිරීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක්

Next Post

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය තීරණයක් නොගතහොත් ජනමත විචාරණයකට යනවා – ජනපති

editor

editor

Next Post

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය තීරණයක් නොගතහොත් ජනමත විචාරණයකට යනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved