• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

පළාත් පාලන මැතිවරණය පිලිබඳ රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම හෙට

19 October 2022
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධව ප්‍රකාශයට අත්සන් තැබිම හෙට (20) සිදු කිරීමට නියමිතයි.

මැතිවරණ කල් දැමීමට එරෙහිව නිදහස ජනතා සභාව විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් විශේෂ සමුළුවක් පසුගිය 12වන දින ජයවර්ධනපුර MONARCH IMPERIAL හිදි පැවැත්වුන අතර, එයට සහභාගි වූ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ ඒකමතික තීරණයට අනුව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කිරීමට නියමිතව ඇත.

මෙම සමුළුවේදි පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ ඒකමතික තීන්දුව අනුව, මැතිවරණ ප්‍රතිසංස්කරණ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය උත්සාහ කළහොත් එයට තනි පක්ෂ වශයෙන් හා ඒකාබද්ධව දැඩි ලෙස එරෙහි වීමටත්, එසේම ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් විසින් ජනතාව දැනුවත් කිරීමේ කඩිනම් වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමටත්, රජය විසින් ගනු ලබන මෙවැනි තීරණයකදි ඊට එරෙහිව නීත්‍යානුකූලව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්,
පාර්ලිමේන්තුව තුළ දී මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන පළාත් පාලන මැතිවරනය කල් දැමීමේ ක්‍රියාවලිය පරාජය කිරීමටත් එකඟතාව පල විය.

Post Views: 5
Previous Post

ජනතා මුදල් අවභාවිතා කරන වගකිවයුත්තන්ගෙන් එය යළි අයකරගැනීමේ යෝජනාවක්

Next Post

මධ්‍යසාර නිෂ්පාදකයන් විසින් ම සුරා අලෙවිසැල් පවත්වා යාම ගැන මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටියගේ අවධානය

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද අර්බුදයෙන් සිරවූ සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් උණුසුම් ආගන්තුක සත්කාරයක්

6 March 2026
රනිල්ට සහ ඇමති කුමාරට නීතිය ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකටයි -දයාසිරි ජයසේකර

සාම සාකච්ඡා පවත්වන්නේ ගැටුම ඇවිලවූ පාර්ශවයන් සමඟයි -ඉරාන ජනපති

යුද්ධය නිසා ගල්ෆ් කලාපයේ  බලශක්ති අපනයනය සති කිහිපයකින් නතර වීමේ අවදානමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද අර්බුදයෙන් සිරවූ සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් උණුසුම් ආගන්තුක සත්කාරයක්

මැදපෙරදිග යුද අර්බුදයෙන් සිරවූ සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් උණුසුම් ආගන්තුක සත්කාරයක්

6 March 2026
රනිල්ට සහ ඇමති කුමාරට නීතිය ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකටයි -දයාසිරි ජයසේකර

රනිල්ට සහ ඇමති කුමාරට නීතිය ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකටයි -දයාසිරි ජයසේකර

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved