• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන්ට එරෙහි කුමන්ත්‍රණයක් – විපක්ෂනායක සජිත් 

22 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

22ට සහයෝගය දුන්නේ ගෝඨාභයගේ ඒකාධිපතිවාදය පරාජය කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ දියුලපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

පොහොට්ටුවේ ඇමති කමිටුවල විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් පසුගිය කාලයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි මානව හිමිකම් කොමිසමේ, මැතිවරණ කොමිසමේ ස්වාධීන සභාපතිවරු ඉවත් කිරීමට උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා එසේ රාජ්‍ය බලය අනිසි ලෙස උපයෝගී කර ගෙන දරදඩු ක්‍රියාමාර්ග ගැනීමට කිසිවිටකත් ඉඩ නොදෙන බවත්  සමගි ජන බලවේගය නිරන්තරයෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාගේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බවත් එම සභාපතිවරුන්ගේ රාජකාරියට බාධා නොකර පුළුවන් නම් මැතිවරණයක් තියන ලෙස රජයට අභියෝග කරන බවත් පැවසීය.

22 වැනි සංශෝධනයට අත ඉස්සුවේ යහපත් පාලනයක් වෙනුවෙන් මිස මානව හිමිකම් කොමිසමේ සභාපතිනි රෝහිනී මාරසිංහ මහත්මිය හෝ මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා මහතා ගෙදර යැවීමට නොවන බව හෙතෙම පැවසිය.

එවැනි අනීතික කටයුතු සදහා ඉඩ නොදෙන බවත් එවැනි දෙයක් කිරීමට උත්සාහ කළොත් ඕනෑම අවස්ථාවක ජනතාව සමග මහපාරට බසින බවත් පැවසීය.

එසේ ම රාජපක්ෂලාට වහල් වී ගත කළ ජීවිතයෙන් මිදීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ස්වාධීන මිනිසකු සේ මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය මග හෙළි පෙහෙළි කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තවමත් රාජපක්ෂවරු උත්සාහ කරන්නේ කෙසේ හෝ බලය ලබා ගැනීමට බැවින් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම ජනතාවගේ වගකීම බවත් රාජපක්ෂවරු උත්සාහ කරන්නේ ඔවුන්ගේ පවුලේ කෙනෙකු නැවතත් ජනාධිපති කරවීමට බවත් එය නැවතත් රට විනාශ කිරීමට උත්සාහ කිරීමක් බවත් පැවසීය.

ඕනෑම පුද්ගලයකුට වැඩක් කළ නොහැකි කාලයක් එන බවත් ශාරීරික ශක්තිය මානසික ශක්තිය හීන වී ගිය බව අවබෝධ වූ විගස ජනතාව ප්‍රතික්ෂේප කිරිමට පෙර  දේශපාලනයෙන් විවිශ්‍රාම යායුතු බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමාට කිසිම දිනක බලපෙරේත කමක් හෝ බල තන්හාවක් නොමැති බවයි.

මේ මොහොත වන විට රටේ උද්ධමනය, ජීවන බර, මන්දපෝෂණය, කුසගින්නේ හා බඩගින්නේ සිටින ජනතාව ඉහළ යන බවත් රටේ සමස්ත ජනතාව දුක් විදින බවත් එවැනි තත්ත්වයක් පවතිද්දී ආණ්ඩුව ආර්ථිකය, ඉල්ලුම හකුලන බවත් පැවසීය. ආර්ථිකය සහ ඉල්ලුම හකුලා ජන ජීවිත විනාශ කරමින් බංකොලොත්භාවයෙන් එළියට එන්නට උත්සාහ කරන බවත් එය වැරදි ක්‍රියාවක් බවත් පැවසූ විපක්ෂ නායකතුමා , 1988 කාලයේ රට තුළ යුද්ධ 2ක් පැවතියත් කොන්ද කෙළින් තියාගෙන ජාත්‍යන්තර සම්බන්ධතා නිවැරදිව භාවිත කරමින් රට ගොඩනැගීමට කටයුතු කළ බව ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිවැරදි ගනුවෙනුවක් සිදු විය යුතු වුවත් වත්මන් පාලකයන් දෙනු යන සංකල්පය පමණක් පෙරටු කර ගෙන ගනු යන සංකලපය විකෘති කරමින් බංකොලොත් වූ රට තවත් බංකොලොත් කිරීමට උත්සාහ කරන බවත් මෙය ජාතික ඛේදවාචකයක් බවත් පැවසීය. ඩොලර් ගෙන එන සංචාරක කර්මාන්තයට, තොරතුරු තාක්ෂණ කර්මාන්තයන්යට බදු ගහන බවත් වත්මන් ආණ්ඩුවේ ස්නායු පද්ධතිය හරියට වැඩ නොකරන අවුල් ජාලයක් බවත් පැවසීය.

Post Views: 2
Previous Post

රාජකාරී නිසි ලෙස ඉටු නොකරන, බහුකාර්ය සේවකයින් ඉවතට – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

Next Post

ජනපති රනිල් ලෝකයට මහඟු ආදර්ශයක් – රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි

editor

editor

Next Post

ජනපති රනිල් ලෝකයට මහඟු ආදර්ශයක් - රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමා සභාපති පුටුව එපා කියයි

20 June 2025

Recent News

කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමා සභාපති පුටුව එපා කියයි

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved