• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන් පිළිබඳ සිදුවීම්වලදී මාධ්‍යට දරුවන් නිරාවරණය කිරීම වැළැක්වීමට නීති සකස් කිරීමට අවධානය

16 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දරුවන් පිළිබඳ සිදුවීම් මාධ්ය මගින් ප්‍රචාරයේදී දරුවන් නිරාවරණය කිරීම වැළැක්වීමට සඳහා නීති සකස් කිරීම සම්බන්ධයෙන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

ළමා අපරාධකරුවන් නිතිය ඉදිරියට ගෙන ඒම පිළිබඳ මාධ්‍ය මගින් වාර්තා කිරීමේදී අනෙකුත් වරදකරුවන්ට වඩා විශේෂ ක්‍රියාමාර්ගයක් භාවිතයට ගත යුතු බවත් නැතිනම් එය ළමයින්ගේ මානසික සෞඛ්යයට සහ ඔවුන්ගේ අනාගතය අහිතකර ලෙස බලපාන බවත් මෙහිදී තවදුරටත් සාකච්ඡාවට ලක් විය.

මීට අමතරව සෑම පොලිසියකම ළමා හා කාන්තා කාර්යාංශය ශක්තිමත් කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව සෑම පොලිස් ස්ථානයකම ළමා හා කාන්තා කාර්යාංශය වෙනුවෙන් වෙන් වූ කාමරයක් සහ ඊට අනුයුක්තව කටයුතු කිරීමට පොලිස් නිලධාරිනියන් සිව්දෙනෙකු පත් කිරීමට වහාම කටයුතු කළ යුතු බවට අවශ්‍ය නිලධාරීන් දැනටමත් දැනුවත් කර ඇති බව ද මෙහිදී රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පෙන්වා දුන්නේය.

මෙම කාරක සභාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන වජිර අබේවර්ධන, බුද්ධික පතිරණ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරල, වීරසුමන වීරසිංහ, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, රාජිකා වික්රමසිංහ, මධුර විතානගේ, මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා, මංජුලා දිසානායක, ගාමිණී වලේබොඩ සහ අනුප පස්කුවල් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

 

 

Ministerial Consultative Committee focus on making laws to prevent the media from exposing children in events involving children

Ministerial Consultative Committee on Woman, Child Affairs and Social Empowerment paid attention towards making laws to prevent the media from exposing children in events involving children.

Attention on the above was directed at the Ministerial Consultative Committee on Woman, Child Affairs and Social Empowerment held under the chairmanship of State Minister Hon. Geetha Kumarasinghe recently (10).

The exposure of children by the media was discussed at length due to a recent incident in the Millaniya area, and attention was drawn to the need to formulate a law accordingly.

Furthermore, a special procedure should be followed contrary to reporting about other convicts when the media is involved in reporting regarding bringing child convicts before the law and in failure to do so would affect the mental wellbeing and future was also taken into discussion.

Additionally, it was also emphasized that the Children and Women’s Bureau in every police should be strengthened. Accordingly, State Minister State Minister Hon. Geetha Kumarasinghe also pointed out that the necessary officials have already been informed that a separate room for the Children’s and Women’s Bureau and four female police officers to work attached to each police station should be immediately appointed.

Furthermore, the necessity of preparing the necessary arrangements for the delivery of Samurdhi payments through post and sub-post offices was also discussedat the committee meeting held.

Hon. Sajith Premadasa, Leader of the Opposition, State Minister Hon. Shantha Bandara, Members of Parliament Hon. Wajira Abeywardana, Hon. Buddhika Pathirana, Hon. Sanjeeva Edirimanna, Hon. Sampath Athukorala, Hon. Weerasumana Weerasinghe, Hon. Jagath Kumara Sumithraarachchi, Hon. Rajika Wickramasinghe, Hon. Madhura Withanage, Hon. Muditha Prishanthi, Hon.Manjula Dissanayake, Hon. Gamini Waleboda, Hon. Anupa Pasqual were present at the Committee meeting held.

 

 

 

சிறுவர்கள் தொடர்பான சம்பவங்களின் போது ஊடகங்கள் மூலம் அவர்களை வெளிப்படுத்துவதைத் தடுப்பதற்கான சட்டங்களை தயாரிப்பது குறித்து அமைச்சுசார் ஆலோசனைக் குழுவில் அவதானம்

சிறுவர்கள் தொடர்பான சம்பவங்களை ஊடகங்களில் அறிக்கையிடும் போது சிறுவர்களை வெளிப்படுத்துவதைத் தவிர்ப்பதற்கான சட்டங்களை தயாரிப்பது தொடர்பில் மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுவூட்டுகை பற்றிய அமைச்சுசார் ஆலோசனைக் குழுவில் கவனம் செலுத்தப்பட்டது.

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுவூட்டுகை பற்றிய அமைச்சுசார் ஆலோசனைக் குழு இராஜாங்க அமைச்சர் கௌரவ கீதா குமாரசிங்க தலைமையில் பாராளுமன்றத்தில் அண்மையில் (10) கூடியபோதே இது தொடர்பில் கவனம் செலுத்தப்பட்டது.

மில்லனிய பகுதியில் அண்மையில் இடம்பெற்ற சம்பவத்தை அடிப்படையாகக் கொண்டு ஊடகங்களில் சிறுவர்களை வெளிப்படுத்துவது தொடர்பில் இதன்போது நீண்ட நேரம் கலந்துரையாடப்பட்டதுடன், அதற்கமைய சட்டமொன்றை தயாரிப்பதன் அவசியம் தொடர்பில் கவனம் செலுத்தப்பட்டது.

சிறுவர் குற்றவாளிகளை சட்டத்தின் முன்னர் கொண்டுவருவது தொடர்பில் ஊடகங்களில் அறிக்கையிடும் போது ஏனைய குற்றவாளிகளை விட விசேட முறையொன்றை பயன்படுத்த வேண்டும் எனவும், இல்லையாயின் அது சிறுவர்களின் மன நலத்திற்கும் அவர்களது எதிர்காலத்துக்கும் பாதகமான வகையில் தாக்கத்தை ஏற்படுத்தும் எனவும் இங்கு மேலும் கலந்துரையாடப்பட்டது.

மேலும், ஒவ்வொரு பொலிஸ் நிலையத்திலும் சிறுவர்கள் மற்றும் பெண்கள் பணியகத்தை வலுப்படுத்துவதன் அவசியம் தொடர்பிலும் இங்கு வலியுறுத்தப்பட்டது. அதற்கமைய ஒவ்வொரு பொலிஸ் நிலையத்திலும் சிறுவர்கள் மற்றும் பெண்கள் பணியகத்துக்கு ஒதுக்கப்பட்ட அறையொன்றையும் அதில் பணியாற்றுவதற்கு நான்கு பெண் பொலிஸ் அதிகாரிகளை நியமிப்பதை உடனடியாக செயற்படுத்த நடவடிக்கை எடுப்பதற்கு உரிய அதிகாரிகளுக்கு இதுவரை அறிவுறுத்தல் வழங்கியுள்ளதாக இராஜாங்க அமைச்சர் கௌரவ கீதா குமாரசிங்க இதன்போது சுட்டிக்காட்டினார்.

மேலும், சமுர்த்தி கொடுப்பனவுகளை வழங்கும் வேலைத்திட்டத்தை மீண்டும் தபால் மற்றும் உப தபால் அலுவலகங்கள் ஊடாக மேற்கொள்வதற்குத் தேவையான ஏற்பாடுகளை மேற்கொள்வதன் அவசியம் குறித்தும் இங்கு கலந்துரையாடப்பட்டது.

இந்தக் குழுக் கூட்டத்தில் எதிர்கட்சித் தலைவர் கௌரவ சஜித் பிரேமதாச, இராஜாங்க அமைச்சர்களான அனுப பஸ்குவல், கௌரவ சாந்த பண்டார, பாராளுமன்ற உறுப்பினர்களான கௌரவ வஜிர அபேவர்தன, கௌரவ புத்திக்க பதிரன, கௌரவ சஞ்சீவ எதிரிமான்ன, கௌரவ சம்பத் அத்துகோரல, கௌரவ வீரசுமன வீரசிங்க, கௌரவ ஜகத் குமார சுமித்ராறச்சி, கௌரவ ரஜிகா விக்ரமசிங்க, கௌரவ மதுர விதானகே, கௌரவ முதிதா பிரசாந்தி டி சொய்சா, கௌரவ மஞ்சுளா திசாநாயக்க மற்றும் கௌரவ காமினி வலேபொட ஆகியோர் கலந்துகொண்டனர்.

 

Post Views: 3
Previous Post

ඇල්වල විද්‍යාලය පුස්තකාලය වැඩිදියුණු කෙරේ

Next Post

එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයෙන් යුරියා පොහොර මෙ. ටොන්. 780ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙයි

editor

editor

Next Post

එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයෙන් යුරියා පොහොර මෙ. ටොන්. 780ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved