• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුරියා පොහොර කිරා බැලීමෙන් පසු ගොවින්ට නිකුත් කරන්න – කෘෂිකර්ම ඇමැතිගෙන් උපදෙස් දෙයි

20 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහ කන්නය වී හා බඩඉරිඟු වගාවන් සඳහා අවශ්‍ය යුරියා පොහොර මේ වනවිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව පේමඩුව ගොවිජන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සිදූවීම පදනම් කර ගනිමින් මින් ඉදිරියට යුරියා පොහොර ගොවීන්ට නිකුත් කිරීමේ කටයුතුවල දී විශේෂ වැඩ පිළිවෙළක් යොදන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (19) ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

ඒ අනුව මින් ඉදිරියට ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් යුරියා පොහොර මිල දී ගැනීමට පැමිණෙන ගොවීන්ට තමන් මිල දී ගන්නා යුරියා පොහොර මලු නිසි බරින් යුක්තවේද යන්න තහවුරු කර ගැනීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානවල දීම පොහොර කිරා බැලීමෙන් අනතුරුව නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා නියෝග කළේය.

මෙම කටයුතු නිසා ගොවිජන මධ්‍යස්ථානවලට යම් අමතර කාලයක් ගත කිරීමට සිදුවුවත් රජයේ පොහොර වැඩ පිළිවෙළ කඩා කප්පල් කිරීමට උත්සාහ දරණ පිරිස් ඇති බව පෙනී යන නිසා එම ස්ථානයේ දීම බර කිරා පොහොර නිකුත් කිරීම සිදු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

ඒ සඳහා සහතික කළ බර කිරන බිම් තරාදි උපයෝගී කර ගැනීමට පියවර ගන්නා අතර ගොවි ජනතාවගේ අභිමතය පරිදි අවශ්‍ය නම් තමන් මිල දී ගන්නා යුරියා පොහොර මලු කිරා හෝ කිරා බැලීමකින් තොරව මිල දී ගත හැකිය.

මේ අතර නෛතික කටයුතු අවසන් වන තෙක් පේමඩුව පොහොර ගබඩාවට මුද්‍රා තැබීමට ලංකා කොමර්ෂල් පොහොර සමාගම කටයුතු කර තිබේ. එම නිසා එම ප්‍රදේශයේ ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට දැනට හැකියාවක් නැති නිසා අමතර යුරියා පොහොර ලොරි කිහිපයක් එම ප්‍රදේශයට යැවීමට ලංකා කොමර්ශල් පොහොර සමාගම විසින් කටයුතු යොදා ඇති බව එම සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

එමෙන්ම පේමඩුව සිදුවීමේ දී රජයේ පොහොර වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් ම ඇතැම් පිරිස් මාධ්‍යයට අදහස් පළ කර ඇති බව පෙනී ගොස් ඇති නිසා එම පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙම සතියේ නීති අංශ සමග ලංකා කොමර්ෂල් පොහොර සමාගම සාකච්ඡා කරන බව ද සභාපතිවරයා සදහන් කරයි.

 

 

Post Views: 8
Previous Post

විදේශයන්හි රැකියා කරන්නන්ගේ ගැටළු විසඳීමට විශේෂ කණ්ඩායමක් – අගමැති

Next Post

2023 වසරේ සිට පළමු ශ්‍රේණියට ඉංග්‍රීසි භාෂාව – අධ්‍යාපන ඇමැති සුසිල්

editor

editor

Next Post

2023 වසරේ සිට පළමු ශ්‍රේණියට ඉංග්‍රීසි භාෂාව - අධ්‍යාපන ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved