• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහවැලි කළාපයේ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට එරෙහිව විරෝධතා

6 December 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මහවැලි කළාපයේ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමේ තීන්දුව වහා හකුලා ගන්නා ලෙස බල කරමින් මහවැලි එච් කළාපීය ,මහවැලි ගොවිජන එකමුතුව තඹුත්තේගම නගරයේදී අද (06) විරෝධතාවක නිරත වූහ.

තඹුත්තේගම නගරයේ පිහිටි මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකරන කාර්යාලය ඉදිරිපිට සිට තඹුත්තේගම නගරය හරහා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට දක්වා පා ගමනින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් පැමිණි විරෝධතාකරුවන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැයකට ආසන්න කාළයක් විරෝධතාවයෙහි නිරත වූහ.

ජාතිවාදී දොළ පිදේනී මත මහවැලි ඉඩම් මංකොල්ලය වහා නවතන ලෙසත්, රනිල්ගේ අයවැයේ 13 වැනි යෝජනාව හකුලා ගනිව්, මහවැලි අධිකාරියට අයත් ඉඩම් වල අයිතිය ප්‍රාදේශීය ලේකම්ට පවරණ යෝජනාව හකුළා ගනිවු, ඉඩම් ප්‍රථිසංස්කරණ කොමිසම සතු ඉඩම් වල අයිතියට ප්‍රාදේශීය ලේකම්ට පවරන යෝජනාව හකුළා ගනිව් ආදී සටන් පාඨ කියමින් මොවුන් විරෝධතාවයෙහි නිරත වූහ.

එහිදී අදහස් ගොවි සංවිධාන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මහවැලි කළාපයේ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමේ යෝජනාව වහා හකුලා ගන්නා ලෙසත්, එය අය-වැය යෝජනාවෙන් ඉවත් කළ හැක්කේ මහජන නියෝජිතයින්ට පමණක් බවත්, එය ඉවත් කිරීමට කටයුතු නොකර අය-වැය සම්මත කිරීමට ඡන්දය ලබා දී තම ගම්මානයන්ට පැමිණීමට දේශපාලඥයින්ට ඉඩ නොතබන බවත්ය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

විද්‍යාලෝක ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට සදාහරිත සමාගමේ සාමාන්‍යධිකාරී නිරෝෂන් මානවඩු මහතා පත්වෙයි

Next Post

සභාපතිවරු සිව් දෙනෙකුගේ සහ තානාපතිවරුයෙකු‌ගේ පත් කිරීම් සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

සභාපතිවරු සිව් දෙනෙකුගේ සහ තානාපතිවරුයෙකු‌ගේ පත් කිරීම් සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved