• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු නැගෙනහිර මියගිය එළ හා මී ගවයින් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් කීරීමට තීරණය කරයි

10 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් සමග උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය එළ ගවයින් , මී ගවයින් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.

මෙම සත්ව මරණ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය. උතුරු පළාතේ මියගිය සමස්ත එළගවයින් ප්‍රමාණය 358ක් වන අතර 352ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති. එමෙන්ම එම පළාතේ මිය ගිය එළුවන් ප්‍රමාණය 191ක් වන අතර 53ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති.

නැගෙනහිර පළාතෙන් වාර්තා වන එළගවයින් හා මී ගවයින් ප්‍රමාණය 478ක් වන අතර එම පළාතෙන් වාර්තා වන අසාධ්‍ය තත්ත්වයේ පසුවන ගවයින් ප්‍රමාණය 352කි. එමෙන්ම එළුවන්ගේ මරණ 65කි. ඉන්දියාවට බලපෑ සුළි කුණාටුවත් සමග නැගෙනහිර හා උතුරු වෙරළ තීරය ආශ්‍රිතව ඇති වු තද ශීතල කාලගුණික තත්ත්වය දරා ගැනීමට ‌ නොහැකිව මෙම සතුන් මිය යන්නට ඇතැයි විශ්වාස කරන නමුත් මෙම සතුන් වෙනත් වසංගත තත්ත්වයක් නිසා මිය ගියාද? යන්න තහවුරු කර ගැනීම සඳහා මරණයට පත් සියලු සතුන්ගේ සාම්පල මේ වනවිට පශු සම්පත් අංශය විසින් ලබා ගෙන පරීක්ෂණ සඳහා රසායනාගාර වෙත යවා ඇත.

කෙසේ වුවද මෙම සතුන්ගේ මස් පරිභෝජනය, ප්‍රවාහණය සහ අලෙවිය සඳහා යොදා නොගන්නා ලෙසට මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහන් ඒ ඒ පළාත් පශු අධ්‍යක්ෂවරුන් මගින් ආරම්භ කර තිබේ.

සීත කාලගුණික තත්ත්වය පහව යාමත් සමග අසාධ්‍ය තත්ත්වයේ සිටි සතුන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවක් ද මේ වනවිට හඳුනාගෙන ඇත. කෙසේ වුවද මෙම සතුන්ගේ මස් පරිභෝජනයට හෝ ප්‍රවාහණයට හා අලෙවියට ඉඩ නොතබන ලෙස දන්වමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා අදාල සියලු අංශවලට උපදෙස් දී තිබේ.

Post Views: 4
Previous Post

ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවෙන් ජනතාවට ඩිජිටල් වේදිකාවක්

Next Post

අලියාන්ස් ලංකා විසින් තාත්‍යාසන්න තක්සේරුකරු හඳුන්වා දෙයි

editor

editor

Next Post

අලියාන්ස් ලංකා විසින් තාත්‍යාසන්න තක්සේරුකරු හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

අය වැයෙන් මුහුද මැදින් පාරක්

7 November 2025
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

7 November 2025
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

7 November 2025
2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

7 November 2025

Recent News

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

අය වැයෙන් මුහුද මැදින් පාරක්

7 November 2025
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

7 November 2025
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

7 November 2025
2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

7 November 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

අය වැයෙන් මුහුද මැදින් පාරක්

7 November 2025
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

7 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved