• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස්ගත ශ්‍රමිකයින්ට සහන සලසන හා සේවා සපයන වසරක් වේවා – ඇමති මනුෂ

3 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදෙස්ගත ශ්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට හා විදේශ රැකියා අපේක්ෂිතයින්ට වැඩියෙන්ම සේවා සපයන හා වැඩියෙන්ම සහන ලබාදෙන වසර බවට 2023 වසර පත්කර ගත යුතු බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී නව වසරේ රාජකාරි ආරම්භ කරන අවස්ථාවේදී කාර්ය මණ්ඩලය අමතමිනි.

2022 වසරේ 311,269 දෙනෙකු රැකියා සදහා විදේශ ගතකිරීමට ශ්‍රමිකයින් සම්බන්ධ කටයුතුවලදී ඉතා වෙහෙසවී කැප වී කටයුතු කළාවූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයින් වන ඔබ මෙම වසරේ තවත් ඉලක්කයක් සපුරාලිය යුතු බව හෙතෙම පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “විදේශ සේවා නියුක්ති කාර්යාංශය මුදල් අරපරිස්සමින් පරිහරණය කරමින් විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් වැය කරමින් සේවය කරන බවත් එම මුදල් යෙදවිය යුත්තේ විදේශගත ශ්‍රමිකයින්ගේ යහපැවැත්ම වෙනුවෙනුයි. විදෙස්ගත ශ්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට වැඩියෙන්ම සේවා පහසුකම් සපයන වසර බවට 2023 වසර පත්කර ගනිමු. පසුගිය වසරේ විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් අලුත් වැඩසටහන් රැසක් කරන්නට හැකිවුණා. වසර ගණනාවක සිට ඔවුන් බලාපොරොත්තුවෙන් හිටපු විශ්‍රාම වැටුප් ක්‍රමය අපි හඳුන්වලා දුන්නා. විදෙස් ගතවන විට ඔවුන්ට ගුවන් තොටුපොලේ විශේෂ ද්වාරයක් විවර කරා. ඒ වගේ ඔවුන් වෙනුවෙන් මේ වසරේ තවත් වැඩකිරීමට අදිටන් කරගනිමු. ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අභ්‍යන්තර සංයුතිය වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම නිළධාරීන් දීමනා කපා හරිනවා කියද්දි කලබල නොවී වැඩකරපු පිරිසක්. ඒදේ මම අගය කරනවා. මේ වසරේ වැඩි වැඩියෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ට සේවා සපයන්නට අදහස් කරමු. අපි සියලු දෙනා එකතු වෙලා සිස්ටම් චේන්ජ් එකකට යමු. ඒ සඳහා පක්ෂ පාට ජාති ආගම් භේද නොසලකා කටයුතු කරමු. අපි හැමෝටම නිදහස් හුස්ම ගන්න පුළුවන් රටක් ගොඩ නැගීමට කැපවී කටයුතු කලයුතු යැයි ” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය

මේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වුහ

Post Views: 7
Previous Post

ජනතා පැතුම වන්නේ විප්ලවීය අධ්‍යාපන පරිවර්තනයි – ඇමැති සුසිල්

Next Post

කයිවාරුවලින් රට ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

කයිවාරුවලින් රට ගොඩනගන්න බැහැ - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved