• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කයිවාරුවලින් රට ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත්

3 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කයිවාරුවලින් රට ගොඩනැඟිය නොහැකි බවත්,කළ යුත්තේ නිවැරදි කණ්ඩායමක්, නිවැරදි චින්තනයක් ඔස්සේ රට ගොඩනැඟීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (02) ගාල්ල උඩුගම ජාතික පාසැලට රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථ පරිත්‍යාග කරමිනි.

තමන් බස් රථය පදවාගෙන යනවද, යන්න පිළිබඳව විවේචනය කරනවට වඩා මේ කරන කටයුත්ත ඵලදායි ද නැද්ද පිළිබඳව විමසා බලන බව වටින බව පැවසූ හෙතෙම රටේ අධ්‍යාපන පද්ධතිය ගොඩනැගීම වෙනුවෙන් කුමන විවේචන පැමිණියද එම කටයුතු නතර නොකරන බව ද පැවසීය.

අද වන විට ලෝකයේ දියුණු රටවල් සියල්ලම පාහේ නවීන අධ්‍යාපන ක්‍රමවේද අත්හදා බලන බව පැවසූ විපක්ෂ නායකවරයා රටක් ගොඩනැගිය හැක්කේ අධ්‍යාපනයේ නව පිම්මක් තුළින් බවද පැවසීය. කාලයක් පරණ පටල යුද්ධ වලට සහ ප්‍රශ්න වලට මැදි වී තිබූ රටක් වූ රුවන්ඩාව අද වන විට අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා අධ්‍යාපනයේ නව ප්‍රවණතා තුලින් ඉදිරියට ගිය එවන් රටවල් බොහෝ තිබෙන බවද පැවසීය.

Post Views: 2
Previous Post

විදෙස්ගත ශ්‍රමිකයින්ට සහන සලසන හා සේවා සපයන වසරක් වේවා – ඇමති මනුෂ

Next Post

ජනතාව මොන දේශපාලන තීන්දුවක් ගත්තත් රටට වැඩදායි වැඩපිළිවෙලක් කරන්න ඕන – අමාත්‍ය නිමල්

editor

editor

Next Post

ජනතාව මොන දේශපාලන තීන්දුවක් ගත්තත් රටට වැඩදායි වැඩපිළිවෙලක් කරන්න ඕන - අමාත්‍ය නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved