• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් සැලසුම් යටතේ ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා – අගමැති

5 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පරණ ආර්ථික විද්‍යා පොතේ ධීවර කියලා කෑල්ලක් නෑ. අලුත් සැලසුම් යටතේ ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මුහුදෙන් නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න සුරක්ෂිතව ගොඩබිමට ගෙන ඒම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන් “සිසිලන පද්ධති සහිත ප්‍රථම බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායෙන් පසුගිය 03 වනදා දින දියත් කළ අවස්ථාවේදීය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත පසු අස්වනු හානිය අවම කිරීම වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. මෙම නියමු ව්‍යාපෘතිය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නාරා ආයතනය, නර්ඩ් ආයතනය හා සීනෝර් යන ආයතන වල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා… ” අපේ ධීවරයා මුහුදට ගොස් ලබාගන්නා ධීවර නිෂ්පාදනය ආරක්ෂා කරගැනීමට මෙතෙක් නොතිබුනු වැදගත් පෙරළියක් අද දියත් වුණා. කාලයක් තිබුණු ප්‍රශ්නයට අභියෝගාත්මකව අප මුහුණ දිය යුතුයි. අපේ මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට 40ත් 60ත් අතර ප්‍රමාණයක් ගොඩබිමට ගේනකොට සුරක්ෂිත කර ගැනීමට බැරි නිසා සීයට සීයක ආදායමක් ලබාගන්න බැහැ. වඩාත් විශ්වාසනීය සැපයුම අඩු වෙනවා. නමුත් ධීවරයා මුහුණ දෙන වියදම අඩු වෙන්නේ නැහැ. යාන්ත්‍රික ලෙස මෝටර් බෝට්ටු බහුදින යාත්‍රා වලින් ධීවර කටයුතු වල නිරතව රැගෙන එන මත්ස්‍ය නිෂ්පාදනය විශාල ප්‍රමාණයක් ආරක්ෂා කරගන්නට යන්ත්‍රයක් නිෂ්පාදනය කරල ධීවරයන් සඳහා ප්‍රයෝජනයට පත්කිරීම විශාල පෙරළියක්. අපේ නාස්තිය අඩු කරගන්න පුලුවන් වන ප්‍රමාණයේන් අපේ ජයග්‍රහණයේ ප්‍රමාණය ඉහල යනවා. නව ක්‍රියාදාමය මගින් ධීවරයාගේ ආදායමට පමණක් නොව ඔහුගේ හා ඔහුගේ ජීවන වෘත්තියේ විශ්වාසයට දැවැන්ත ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. පරණ පොතේ ආර්ථික විද්‍යාවේ ධීවර කියලා කෑල්ලක් නැහැ. මෙච්චර කල් දත්ත සැපයුමේ ආර්ථික විශ්ලේෂණය ඇතුල් කරලා තිබුණේ කෘෂිකර්මය ඇතුලටයි. ධීවර කියන ක්ෂේත්‍රය ධීවර මාතෘකාව ස්වාධීන බවට පරිවර්තනය කර ස්වාධීන ලෙස ධීවර ක්ෂේත්‍රය නගාසිටුවීමේ අභියෝගය ආර්ථිකයට මහඟු රුකුලක් වෙනවා ඇති. කැපකිරීම් ක මාර්ග සුරක්ෂිත කරන්නට. දික්ඕවිට වරාය කාලෙකට පෙරාතුව විදේශ ණය මගින් ප්‍රතිසංස්කරණය කළා. එහි ප්‍රතිඵල උපරිම නෙලාගත යුතුයි. යුරෝපා පොදු වෙළඳ හවුලේ යුරෝපා රටවලට අපේ මත්ස්‍ය වර්ග අපනයනය කරන්නට අපිට අවස්ථාව ලැබී තිබෙනවා. අපි ලබා දෙන නිෂ්පාදනයේ රස පමණක් නොව ගුණාත්මකභාවයත් ඉහළ තත්ත්වයක තිබිය යුතුයි. ඒ නිසාම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනය ඉල්ලුම් කරන රටවල් ප්‍රමාණය ඉහළ යනවා. ලංකාවේ ධීවරයන්ට සත් සමුදුර හරහා ගමන් කරන්නට තියන හැකියාව දක්ෂතාවය දීර්ඝ වෙලාවක් ඈත මුහුදේ ඉන්න පුළුවන්කම ඇති කරගෙන ලෝකයට පිවිසීමේ සැලැස්ම ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කරමු යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීමට ඉන්දියාවේ සහාය

Next Post

2022 වසර තුළ ලංකාවේ සිදු වූ මහ පරිමාණ පරිසර විනාශයක් ගැන පරිසරවේදී රවින්ද්‍රගෙන් හෙලි දරව්වක්

editor

editor

Next Post

2022 වසර තුළ ලංකාවේ සිදු වූ මහ පරිමාණ පරිසර විනාශයක් ගැන පරිසරවේදී රවින්ද්‍රගෙන් හෙලි දරව්වක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved