• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අඩුවෙන් නිවාඩු අරන් අපි වැඩියෙන් වැඩ කරමු – විපක්ෂනායක සජිත්

23 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට නම් පාලකයන් මෙන් ම ජනතාව ද අඩුවෙන් නිවාඩු අරගෙන වැඩියෙන් වැඩ කිරීමේ වැඩපිළිවෙළකට යොමු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු කියා සිටියේ ඒ සඳහා පක්ෂයේ නායකයා ලෙස තමා ද ප්‍රායෝගිකව දායකත්වය ලබා දෙන බවත් එය වචනයට පමණක් සීමා නොකර මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරිමට කටයුතු කරන බවයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ පසුගිය 16 වැනි දා මොරවැව පැවැති රැස්වීමක් අමතමිනි.

එසේ ම පුංචි ඡන්දයෙන් සමගි ජන බලවේගය බලය ලබා ගන්නා ප්‍රාදේශීය සභාවන්ගේ සභාපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට හිතු හිතූ ආකාරයට හැසිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් සාම්ප්‍රදායික ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන් කෝන්ත්‍රාත් කිරීමට හෝ වෙනත් ලාභ ප්‍රයෝජන ඇති දේවල් කිරීමට කිසිදු ඉඩක් නොමැති බවත් මෙවැනි තීරණයක් සමගි ජන බලවේගය ගනු ලැබූ නිසා නාමයෝජනා ලබා දෙන පිරිස අඩු විය හැකි වුවත් ඒ ගැන කිසිදු තැකීමක් නොකරන බවත් අවශ්‍ය වී ඇත්තේ ජනතාවට සේවය කරන සුහුරු ප්‍රාදේශීය සභාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම තරුණ උපදේශක සභාවක් හරහා ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාවන් නිරීක්ෂණය කරන බවත් ජනතාවට ඔවුන් සේවය කරන්නේ නැතිනම් වහාම ඔවුන් ඉවත් කිරීමට දෙපාරක් සිතන්නේ නොමැති බව ද ප්‍රේමදාස මහතා කියා සිටියේය.

එසේ ම තරුණයන්ගේ පාසල් සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමට සෑම ගමකම පුස්තකාලයක් නිර්මාණය කර තොරතුරු සහ දත්ත සඳහා ප්‍රවේශ වීමට මඟ පාදන බවත් ලොව පළමු තැනට ශ්‍රී ලංකාව පත් කිරීම මේ සියලු වැඩසටහන් හි අරමුණ බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවට තනිවම ක්‍රියා කළ නොහැකි බැවින් ජනතාවගේ ද සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12
Previous Post

පාසල් පෙළපොත් නිසි කල සිසුන් අතට – අධ්‍යාපන අමාත්‍යංශය

Next Post

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

editor

editor

Next Post

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved