• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක වැඩ අවසන් – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය

24 January 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය වසර තුළ ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක් ඉදිකර අවසන් කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

2021 වසරේ ඇවිදින මංතීරු 30 ක් ස්ථාපනය කිරීම සදහා ස්ථාන හදුනාගත් අතර ඉන් 25 ක වැඩ ආරම්භ කෙරිණ. පසුගිය දෙසැම්බර් 25 වන දිනට එම මංතීරු සියල්ල ඉදිකර අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකිව තිබේ. මේ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 1,263 කි.

කැස්බෑව, බලංගොඩ, අම්පාර, රඹුක්කන, ත්‍රිකුණාමලය, බලපිටිය, ගම්පහ, කුරුණෑගල, මාතලේ, ලුනාව, ඉංගිරිය, මඩකලපුව, කඹුරුගමුව, නුවරඑළිය, යක්කල, යාපනය, පේදුරුතුඩුව යන ප්‍රදේශ වල මෙම මංතීරු ඉදිකර තිබේ.

යක්කල වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව ඉදිකර ඇති මංතීරුව නම්කරු ඇත්තේ ‘විකුම් උයන’ නමිනි. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 65 කි. මෙහි වාහන 30 ක් පමණ නතර කළ හැකි රථ ගාලක්ද ඉදිකර ඇත.

මේ අතර රාගම, පේරලන්ද ඇවිදින මංතීරුවේ 3 වන අදියරේ ඉදිකරීම් කටයුතු මේ වසර තුළ කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

පේරලන්ද ඇවිදින මංතීරුවේ පළමු සහ දෙවන අදියරවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර මේ සදහා දැනට වැය කර ඇති මුදල රුපියල් මිලියන 208 කි. නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. 3 වන අදියරේදී මෙහි ළමා උද්‍යානයක්, ආපන ශාලාවක් සහ එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතයි.

දැනට ඉදිකිරීම් අවසන් කොට ඇති මෙවැනි ව්‍යාපෘති කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍යය සම්පන්න නිරෝගිමත් පුරවැසියන් සමාජයට බිහි කිරීමේ අරමුණින් මෙවැනි ව්‍යාපෘති ආරම්භ කළ බවයි.

Post Views: 2
Previous Post

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

Next Post

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක්

editor

editor

Next Post

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved