• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ රාජපක්ෂවරුන් බව මන්ත්‍රී සාගර කියයි

30 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එ‍හෙත් සෑම කාලවකවානුවක් තුළම ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනි සිටිමින් කටයුතු කළේ රාජපක්ෂවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “අද පළාත් පලාන ඡන්ද වීමසීම සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදු කෙරෙමින් තිබෙන අවස්ථාවක්. මේ පළාත් පලාන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මෙතෙක්කල් සිදුකරේ බොරු බිල්ලන් මැවීමයි. කලින් කිව්වා මේ ඡන්දය සම්බන්ධයෙන් නාමයෝජනා කැඳවන්නෙත් නෑ කියලා. අපි නාමයෝජනා කැඳෙව්වාට පස්සේ අපි අවශ්‍ය කටයුතු කළා. අපි පක්ෂයක් විදිහට ඒ සියලු ඇප මුදල් බැඳිම, නාමයෝජනා සැකසීම් අපි විතරයි නිසි කලට හරියාකාරව සිදු කළේ. හැමෝම කිව්වා බොරු කරන්නේ කියලා. නමුත් අන්තිම මොහෝතේ හැමෝටම නාමයෝජනා භාරදෙන්න සිදුවෙලා තිබෙනවා. දැන් කියනවා මේ ඡන්දය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනි සිටින බවට සපත කරමින් කටයුතු කරනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගයේ නායකයින්. 2016 පවත්වන්න තිබුණු පළාත් පාලන ඡන්ද විමසීම 2018 වන තෙක් ඡන්දය කල්දැම්මේ සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධවෙච්ච පහුගිය යහපාලන ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරලා තමයි අපි 2018 පළාත් පාලන ඡන්ද විමසීම ලබා ගත්තේ. ඒ වගේම අපි දන්නවා මේ රටේ පළාත් සභා මැතිවරණ අහෝසි කරලා තිබෙනවා. ග්‍රාමීය රෝහල්, පාසල් හැම දෙයකම කටයුතු සිදුවන්නේ පළාත් සභා හරහා. මේ පළාත් සභා සඳහා මහජන නියෝජිතයින් පත්කිරීමේ අවස්ථාව මේ රටේ ජනතාවට නැති කළේ, අනුර කුමාර, සජිත් ප්‍රේමදාස මහතලා කියන එක අද අමතක වෙලා තිබෙනවා. මේ රටේ ජනතාවගේ ඡන්ද බලය නැති කළේ , මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය නැති කරලා විනාශ කරපු පිරිස දැන් කිසිම ලැජ්ජාවක් නැතිව ජනතාව ඉදිරියට ඇවිල්ලා ජනතාවගේ ඡන්ද අයිතිය ගැන කතා කරන්න පෙළඹිලා තිබෙනවා. එතුමන්ලාට මතක් කරන්න කැමති එදත් ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනි හිටියේ රාජපක්ෂවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි. එය එදත් , අදත්, හෙටටත් වලංගුයි. අපි මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් අහෝසි කරලා ඒ මතින් බලයේ ඉන්න පොරකන පක්ෂයක් නොවේ. අපිට ජනතාව කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. ඒ සම්බන්ධයෙන් තිබෙන විශ්වාසයත් එක්ක අපි කටයුතු කරනවා. ඒ නිසා ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් ඡන්දය පවත්වන්න කියලා බොරුවට කෑමොර දෙන නායකයින්ට අපි කියන්න කැමති එක ඇගිල්ලක් දික් කරන විට අතේ ඉතුරු ඇඟිලි හතරම තමන් වෙත හැරිලා තිබෙන බව බලා ගන්න. මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය නැති කළේ ඔබතුමන්ලා මිසක් වෙන කවුරුත් නොවේ. පොහොට්ටුව කවදාවත් එවෙනි දෙයකට සම්මාදන් වෙලත් නෑ. අනාගතයේදී වෙන්නෙත් නෑ. ඒ නිසා මේ ඡන්ද විමසීමට අපි පොහොට්ටුව හැටියට බය නැතිව තරඟ කරනවා. අපි විශිෂ්ඨ ජයග්‍රාහනයක් ලබනවා. ඒ සම්බන්ධයෙන් ජනතාවට සපත කරනවා.”යනුවෙන් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

Allianz Child Protector ජීවිතයේ වටිනාම දායදය වන දරුවන්ට සවිමත් රැකවරණයක්

Next Post

DFCC Pinnacle වෙතින් SAARC Ethnic Elegance වැඩසටහනට අනුග්‍රහය

editor

editor

Next Post

DFCC Pinnacle වෙතින් SAARC Ethnic Elegance වැඩසටහනට අනුග්‍රහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved