• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

75 වන නිදහස් සැමරුම් “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

5 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු “Path to Freedom” කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ කොළඹ ජාතික කෞතුකාගාරයේදී විවෘත කෙරිණි.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව මෙම කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයාව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පිළිගනු ලැබීය.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එය නැරඹීමට ද එක් විය.

1919- 1972 දක්වා නිදහසේ සටන සම්බන්ධව ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන පිළිබිඹුවන පුවත්පත්වල මුල් පිටු එකතුව “නිදහසේ මුල්පිටු” ප්‍රකාශනය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුවාය.

යුනෙස්කෝ ආයතනයේ අනුග්‍රහයෙන් නැවත මුද්‍රණය කළ දුර්ලභ ග්‍රන්ථ හතරක් වන A Gazetteer of the Central Province of Ceylon, volume I & II, The Geology of sri lanka, Sigiri Graffiti volume II සහ මහා වංශය ප්‍රථම භාගය සහ ද්වීතික භාගය ග්‍රන්ථ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවාය.

උරුමයක අරුමය කැලණි විහාර බිතුසිතුවම් ග්‍රන්ථ කට්ටලය, පුරාතන ලංකාවේ බුද්ධ හා බෝධි සත්ව ප්‍රතිමා ග්‍රන්ථය, බුද්ධත්වයෙන් පසු සත්සතිය මහනුවර යුගයේ බිතුසිතුවම් ඇසුරෙන් ග්‍රන්ථය, Ancient Ceylon Volume 26, Roots of Sri Lankan arts, History of the kingdom of Rohana ග්‍රන්ථ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක , බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ,

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාව ට එක්ව සිටියහ.

Path to Freedom ප්‍රදර්ශනය පෙබරවාරි 4 වැනිදා සිට 10 වැනි දා දක්වා පෙරවරු 9.00 සිට 5.00 දක්වා කොළඹ කෞතුකාගාරයේදී පැවැත්වේ .

Post Views: 2
Previous Post

එක මවකගේ දරු කැලක් මෙන් 2048 වර්ෂයේ දී අපේ රට ලෝකයේ ඉහළින්ම ඇති රාජ්‍යයක් බවට පත් කරමු – ජනපති

Next Post

මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිදු සූදානමක් නෑ – රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිදු සූදානමක් නෑ - රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved