• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව ප්‍රති ත්‍රස්ත පනත මඟින් සියලු දෙනාගේ කටවල් වැසිමේ උත්සහායක් – අනුර දිසානායක

6 April 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ආණ්ඩුව විසින් ගෙන ඒමට සැලසුම් කර ඇති නව ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒම තුළින් රජයට එරෙහිව වන සියලු දෙනාගේ කටවල් වැසිමට උත්සහ දරණ බවත් එය කෙසේ හෝ පරාජය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) මාතලේ ජනතා විමුක්ති පෙරමුණේ 52 වෙනි අප්‍රේල් විරු සමරුවට සහභාගි වෙමිනි.

“සදා සමරමු සොහොයුරෝ” යන මැයෙන් මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා ” මේ රට පරිවර්තනය කිරිම සදහා අවශ්‍ය වෙසෙහස අප දරනවා.එදා අපි ගොඩනගමින් තිබුණේ විශාල බහුජන ව්‍යාපාරක් නෙවේ.අද වන විට අපි කොට්ඨාශ සභා ප්‍රාදේශීය සභා ජාතික වශයෙන් ක්‍රියාකාරිව දේශපාලනය කරනවා.මැතිවරණවලට තරගවදිනවා.පොදු ජනතාව සමග විශාල දේශපාලන කථිකාවතත් අපි සිදු කරනවා.එදා තිබුණේ එකිනෙකා සමග මුණ ගැසෙමින් කතා කරමින් ගනු දෙනු කළ පරිසරයක් .එදා මාධ්‍ය තිබුණේ නැහැ.ගුවන්විදුලි සංස්ථාවයි.බෙරේවැවේ පචමෝලයි.අදත් ඒ වගේ.එදා තනි තනි කෙනා ගොඩනගාමින් පක්ෂයතක් ගොඩගනන්න උත්සහ දරනවා.අපි අද ගොඩනගමින් විශාල බහුජන ව්‍යාපාරයක් බවට පත් කරලා තියනවා.එදා ඒ ගොඩගමින් සිටින විට යම් සාර්ථකත තත්වයක් ගොඩනැගුවා.අලුත් තරුණ කණ්ඩායම් විශේෂයෙන් ගොවි කණ්ඩායම් ඇතුළේ නව කුඩා කඩුා කණ්ඩායම් ගොඩනැගෙනවා.එවැනි දේශපාලන කණ්ඩායම් ගොඩනැගෙන්න සතුරා ‍කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ.සතුරා කල්පනා කරනවා මේ දේශපාලන ව්‍යාපාරය දියකරන්න .මේ දේශපාලන ව්‍යාපාරය පැලවෙලා මහා රුක්ෂයක් බවට පත්වෙන එක විනාශ කරන්න උත්සහ කරනවා.ඒක තමයි සතුරාගේ ස්වභාවය.මේ ගොඩනැගෙමින් තියෙන්නේ ආර්ථික ප්‍රතිපත්තියට ප්‍රතිපක්ෂ ආර්ථික ක්‍රියාවලියක්.ගොඩනැගෙමින් තියෙන්නේ රටේ සාරය රටේ ධනය කුඩා කණ්ඩායමක් අතට ගොඩහැහෙනවා වෙනුවට රටේ ධනය පොදුජනතාවට උරුමයක් බවට පත් කිරිමේ දේශපාලන පරිවර්තනයක්.සමාජවාදි මුලර්ධම මත.ආර්ථිකයෙන් වර්ධනය වුණු.දේවල්.රටේ ජනතාව සම්බන්ධවන රටේ ආර්ථික ප්‍රතිලාභ සාධාරණවල ජනාතවට ලැබෙන චේ සිදු කළ යුතුයි.නව දේශපාලන සංස්කෘතිකයක් ආරම්භ කිරිමේ සාකච්ඡවක් දෙයත් වෙලා තියනවා.දේශපාලනය වරප්‍රසාද ලත් කණ්ඩායමක් අතේ තිබුණු දේ පොදු ජනතාවගේ අතට පත් කිරිමේ පරිවර්තනය කිරිමේ සාකච්ඡාවක් දියත්වෙලා තියනවා.සමාජයේ තනි තනි කෙනා වෙනුවට සමාජයක් වෙනුවට සාමුහික ප්‍රතිපත්තයක් වෙනුවෙන් අපි මේ මොහතේ පෙළ ගැසි සිටිනවා.ඒ දේශපාලනය සතුරා බියට පත්වෙලා.සතුරාගේ අවතුම් පැවතුම් වෙනස් වෙලා.එම දේශපාලනය අප රටේ පන්ති දේශපාලන උඩ තියන පන්තියෙන් ධනය රැසක් කරන දේශපාලනය අවසන් කරනවා.එැවනි දේශපාලනයට නිදැල්ලේ වර්ධනය කරන්න රාජ්‍ය බලය තියන පාලන කණ්ඩායම ඉඩ දෙන්නේ නැහැ.ආරම්භයේදි අවලාද රැල්ලක් ආරම්භ කළා.මේ විනාශකාරි ගමනක් කියලා මුළුමනින් පාලනය කළා.වර්ධනය වෙන්න තිබුණු දේ විනාශ කරන්න එදා බැරිවුණා.මේ ව්‍යාපාරය වර්ධනය කරන්න පටන් ගත්තා.දේශපාලන ආර්ථික විනාශයක් වන බව දැකලා එදා සටන් කළා.අද වෙච්ච දේ දකිනවා.තරුණයෙකුට රැකියාවක් සොයා ගන්න අද එළියට යන්න වෙලා තියනවා.මෝටර්සයිකලයක් ගන්න ව්‍යාපාරයක් කරන්න අද රට අත්හැරලා යන්න වෙලා තියනවා.විවහයක් කරගෙන රට අතහැරලා යන්න වෙලා තියනවා.අපි ඉස්සරහා 1971 පිරිස මේ ව්‍යසනය ඉස්සරවෙලා දැක්ක අය.අපි එය අද අත්විදිමින් ඉන්නවා.අපේ පරම්පරාව .එදාට වැඩියෙන් අද එය පසක් වෙලා.තවදුරටත් හදවතේ තෙතමනයක් තියන කන්දෙකට අනේකාගේ සුසුසුම දැනේනාවනම් මේ සමාජය වෙසස් කරනවා හැර වෙන විකල්පයක් නැහැ.අපේ ඇස්දෙකට පෙන්නාවම් හදවලට ඇහැනේනාවම් මේ දුෂ්ට විනාශකාරි පාලන ක්‍රමය වෙන් කළ කළ යුතුයි.සමාජ සාධාරණත්වය සදහා අපි පෙළ ගැසිය යුතුයි.අපි දශක ගණනාවක් දේශපාලනය කරලා තියනවා.එහි ජයග්‍රාහි අවස්ඛාවට අපි එළඹිලා තියනවා.ඉාතමත් දුෂ්කර මාවතක් ඔස්සේ අපි ගමන් කරලා තියනවා.අලුත් අපෙක්ෂෘව තියන්නේ මේ රටේ ප්‍රබලතම මහජන ව්‍යාපාරය බවට පත්වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පත්වෙලා තියනවා.එය මොනතරම්ද කියනවා.සතුරා ඔවුන්ගේ සුජාතභාවය ගෙනාවේ ඡන්දවලින්.ආණ්ඩු ගන්නවා හොරකම් අපරාධ කරනවා.ඡන්ද තියනවා ඡන්දෙන් දිනනවා.ඊට පස්සේ කියනවා ඕගොල්ලේ ඡන්දය ජනතාව අනුමත කරලා තියනවා.2019 වසරේ අපි ජනාධිපතරණයේදි දි ඔවුන් ගැන කියනවා.ඔවුන් ඡන්ද 69 ලක්ෂයක් ඡන්ද ගන්නවා.අපි සියයට තුනයි.ප්‍රිතිමෙන් ප1මෝදයට පත්වෙලා.ජනතාව අපිත් සමග ඉන්නේ කියලා.දුෂීත පාලනයන් සුජාතභාවය ගෙනාවේ ඡන්දවලින් .මැතිවරණ කියන්නේ ඒ අයගේ .දේ.ඡන්දය යනු ඒ අයගේ පිටිය.ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද පිටිය අපි ආක්‍රමණය කළා.දැන් මැතිවරයට අවස්ථාව වෙලා.මැතිවරණ පිටිය සතුරාට වඩා ප්‍රබල විදිහට ජනතාව විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මහජන ව්‍යාපාරය අත්පත් කරගෙන ඇත.ඒ විට සතුරා ඡන්ද තියන්නේ නැහැ.ඒ දවස්වල සතුරා ඡන්දවලට කැමතියි.අද වන විට සතුරාට ඡන්ද වේදිකාව බියක් බවට පත්වෙලා.පළවෙනි වතාවට සතුරාට ඡන්න බියගුලු අවතාර බවට පත්වෙලා.අධිකරණයේ තින්දු උත්තිරර කියලා කිව්වා.අධිකරණය මැතිවරළුයට අදාළ තින්දු දුන්නු.නඩු තින්දු දිපු අය පාර්ලිමෙන්තුවට කැදවනවා.ව්‍යවස්ථාව ඇතුලේ තමන්ගේ බලය රැකෙන්නේ නැත්නම් එය කඩදාදියක් බවට පත්වෙනවා.සතුරා කවදාවත් නොහ‍හිතපු විදිහයට ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු මහජන ව්‍යෘපාරය විසින් අත්පත් කරගෙන ඇති නිසා බියට පත්වෙලා.දැන් ‍මොකද කරන්නේ .දැන් ප්‍රතික්ත්‍රස්ත පනත ගෙන්න හදනවා.ඒක අනුව යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට.එවිට ඔනැම පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්.අත්අඩංගුවට ගන්න නිදහස් කරන්න කිවොත් එයා අත්අඩංගුවට ගන්න පුළුවන්.ඒක පොස්ට් දැම්මොත් එයාද අත්අඩංගුගවට ගන්න පුළුවන්.මේකෙන් ඉුතුරු වෙන්නේ ඒ අයගේ ස්ත්තෝත්‍ර ගායානා කරන්නයි.ආහාර ගන්න කටක් අපිට ඉතුරුවෙන්නේ.සතුරාට ඒ තැනට යන්න වෙලා තියෙන්නේ සාම්ප්‍රදායික දේවල් වලින් තමන්ට එරෙහිව වන ගොඩනැගෙමින් තියන විරෝධය මැඩපවත්වන්න බැහැ.ඒ නිසා මාර්දනය කරන්න පුළුවන් අණ පනත් සම්මත කරන්න හදනවා.බලය තියෙන්නේ නිතිය,ව්‍යවස්ථාව ඇතුලෙන් නොවේයි.බලය තියෙන්නේ මහජන අතේයි.රනිල්ට ව්‍යවස්ථාව අතේ බලය තියනවා කිව්වට නිතිය ඇතුලේ පලය තියනවා කිව්වට බලය තියෙන්නේ ජනතාව අතේ ජනතාව ඉන්නේ අපිත් එක්ක.අපි බය නැහැ.අපි උපක්‍රමශිලි විය යුතුයි.හැගිම් කෝපයට වැඩ කරන්න එපා.ජනවාරි මාසයේ නාම යෝජනා ගන්නවා.දැන් අපි රැස්විම් තිබ්බා.කැන්විසින් ගියා.රාජ්‍ය සේවකයින් නිවාඩු දැම්මා.ඡන්ද ව්‍යාපාරය ඔන්න මෙන්ත තියද්දි ඡන්ද කැන්සල් කරනවා.කෝපයට වැඩ කරන්න බැහැ.රනිල් වික්‍රමසිංහ බොරු වලවල් මරුවැල් කපලා තියනවා.මේ යාත්‍රාව ජයග්‍රහණය කරා රැගෙන යාම අපේ අරමුණයි.ඉවසිමෙන් අපි ජයග්‍රහණය කරනා අපි යනවා.දැන් ආර්ථිකය හරි වගේ කියනවා.ණය ගැනිම ණය අරන් ආවේ.අපි ණයකන්දක් බවට පත් කළා.අපේ ණය ප්‍රමාණය වැඩි වෙලා.අපි ණය අරගෙන ගොඩයන්න බැහැ.ණය අරගෙන ගොඩ ගිහින් නැහැ.රට කරන්න පේෂ කර්මාන්ත විකුණලා පටන්ගත්ත දේ අද වන විට සියලු දේ විකුණන්න සැලසුම් කරලා තියෙන්නේ.විකිණිමේ තිරණය ටෙලිකොම් ආදිය විකුණන්න කටයුතු කරනවා.1977 ඉදන් මේ රටේ න්‍යාය පත්‍රය හැදුවේ ඒ අය තමයි.ලෝක බැංකුව ටිම් එකක් ඉන්නවා.අය වැය කියවද්දි බලාගෙන ඉන්නේ.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව කියන්නේ විකිඛිම ණය දිම පමණයි.ගිණුම් තුලනය කරන්න ඩොලර් ප්‍රමාණය අතර වෙනස පියවන්නේ කොහොමද කියන එක තමයි කියන්නේ.කඩා වැටුණූ ආර්ථිකය නිසා තමයි වෙන්නේ.ඒ අර්බුද එසේම තියනවා.නැවත විශාල වණයක් බවට පත්වෙලා.නව දේශපාලන ගමනක් නව ආර්ථික සැලැස්මක් මේ රටට අවශ්‍යයි.මේ බිදවැටුණු රට ගොඩනැගිය හැක්කේ ජනතා‍වගේ අපෙක්ෂෘවන් මුදුන්පත්කරන්න පුළුවන්.මේ අවස්තාව.අපිට 1971 දිවිදුන් පරම්පාර අපට ආදර්ශයක් මගපෙන්විමක් දිලා තියනවා.අපට විර්ය ධෛර්ය තියනවා.ඒ සියල්ල උකහාගෙන අපි කටයුතු කළ යුතුයි.දශක පහකට පසු අපි ඒ අභියෝග අරන් තියනවා.මේ සාම්ප්‍රදායික ගතානුගතික ආර්ථික.දේශපාලනය.සමාජ ආර්ථික පරිවර්තනයක් සිදු කිරිම අපට පුළුවන්.අපි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ව්‍යාපාරයක් බවට මහා ජන ප්‍රවාහයක් බවට පත් කිරිමට පියවර ගන්නා බවද ඒ සදහා පෙළ ගැසිය යුතු බවද දිසනායක මහතා පැවසිය.
මෙම සැමරුම සදහා සමස්ත ලංකා ගොවිජන සම්මේනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, මාතලේ දිස්ත්‍රික් ජවිපෙ සංවිධායක ගමගෙදර දිසානායක යන මහත්වරුන් ඇතුලු ක්‍රියාකාරින් රැසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 7
Previous Post

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් ඉන්දීය නාවික හමුදා නෞකාවේ සංචාරයක

Next Post

රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’

editor

editor

Next Post

රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved