• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

16 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2024 වසරේ දී ශ්‍රී ලංකාව 1.5%ක ආර්ථික වර්ධන වේගයත් අත් කර ගනු ඇතැයි යන සුබවාදී අපේක්ෂාවේ තමන් සිටින බව පසුගිය දා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත පිරිස පැවසූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ 2022 වසරේදී – 7.8%ක් ව තිබූ ආර්ථික වර්ධන වේගය 2023 වසරේ දී -3%ක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනාවලිය මෙරට සමස්ත ජනතාවට රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා හොඳ රුකුලක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවයි.

මෙම තත්ත්වය මෙරට දේශපාලඥයන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු ජනතාව අවබෝධ කර ගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. විනිසුරුවරයෙකු, පොලිස් නිලධාරියකු හෝ ව්‍යාපාරිකයකු නොවන බව හෙතෙම අවධාරණය කරයි.

Post Views: 9
Previous Post

2024 දී කෘත්‍රීම බුද්ධිය 6 ශ්‍රේණියේ සිට දිවයිනේ සියලු ම පාසල් වල ඉගැන්වීමට පියවර

Next Post

රට පුරා ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ

editor

editor

Next Post

රට පුරා ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

1 July 2025
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved