2024 වසරේ දී ශ්‍රී ලංකාව 1.5%ක ආර්ථික වර්ධන වේගයත් අත් කර ගනු ඇතැයි යන සුබවාදී අපේක්ෂාවේ තමන් සිටින බව පසුගිය දා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත පිරිස පැවසූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ 2022 වසරේදී – 7.8%ක් ව තිබූ ආර්ථික වර්ධන වේගය 2023 වසරේ දී -3%ක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනාවලිය මෙරට සමස්ත ජනතාවට රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා හොඳ රුකුලක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවයි.
මෙම තත්ත්වය මෙරට දේශපාලඥයන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු ජනතාව අවබෝධ කර ගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. විනිසුරුවරයෙකු, පොලිස් නිලධාරියකු හෝ ව්‍යාපාරිකයකු නොවන බව හෙතෙම අවධාරණය කරයි.