• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනවශ්‍ය පුද්ගලයින්ගේ, ස්ථාවලට යෙදවු පොලිස් නිලධාරින් යලි පොලිස් ස්ථානවලට යොදවන්න – ඇමැති ටිරාන්

31 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනවශ්‍ය පුද්ගලයින්ගේ හා ස්ථාන වලට ආරක්ෂාව සදහා යොදවා ඇති පොලිස් නිලධාරීන් එම පුද්ගලයින්ගෙන් හා ස්ථානවලින් ඉවත්කර පොලිස් ස්ථානවලට වහාම අනුයුක්ත කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඒ අනුව දැනට 5400ක පමණ පොලිස් නිලධාරින් පිරිසක් මෙසේ පුද්ගලයින්ට හා ස්ථාන වල ආරක්ෂාව සදහා යොදවා ඇත.එසේ ආරක්ෂාව දී ඇති පුද්ගලයින්ට හා ස්ථානවලට ආරක්ෂාව අවශ්‍යදැයි යන්න නියමිත ලෙස සොයා බලා තක්සේරුවක් කරන ලෙසට අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිට දැනුම් දී ඇත.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා මෙම දනුම්දීම කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ඉකුත්දා පැවති මහජන ආරක්ෂක කටයුතු පිලිබද අමාත්‍යාශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.මේ අතර අනවශ්‍ය පුද්ගලයින්ට හා ස්ථානවලට ආරක්ෂාව සැපයීමට පොලිස් නිලධාරින් විශාල වශයෙන් යෙදවීමෙන් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ හිගයක් පවතින බව ප්‍රකාශ වී තිබිණි.

Post Views: 2
Previous Post

සංස්කෘතිය විනාශ කිරීම තුළින් රටවල් විනාශ වනවා – මන්ත්‍රී සාගර

Next Post

ජනපති‌ගේ විශේෂ ප්‍රකාශය අද රාත්‍රි 8 ට

editor

editor

Next Post

ජනපති‌ගේ විශේෂ ප්‍රකාශය අද රාත්‍රි 8 ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025

Recent News

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved