• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඌව-මධ්‍යම කණිෂ්ඨ කරාතේ තරගාවලිය ඇරඹේ

6 June 2023
in ක්‍රීඩා

ඌව – මධ්‍යම කණිෂ්ඨ කරාතේ තරගාවලිය මහනුවර දිගන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඊයේ (5)දින ආරම්භ විය.

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ක්‍රීඩාව ජය පරාජය සමව විද දරාගැනීමට දරුවෙකුට උපකාර වන බවත් ඒ් ඔස්සේ සමාජයට වඩා යහපත් පුද්ගලයෙකු බිහිකිරීමට හැකියාව සැලසෙන බවත් ය.

විනය සහ ගරු කිරීමට ප්‍රමුඛතාවය දෙමින් තරග කිරීමට කරාතෝ ක්‍රීඩාවේදී ඉගැන්වෙන බැවින් ඒ් ඔස්සේ ද විනය ගරුක පුරවැසියෙකු නිර්මාණය වන බව ද හෙතෙම පැවසිය.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සම්මේලනයේ සභාපති දයානි තිලකසිරි,ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සම්මේලනයේ විනිසුරු නිලන්ත වික්‍රම ගාල්ලගේ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය.

Post Views: 13
Previous Post

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය UGC එක යටතට නැත්තේ ඇයි ? විපක්ෂ නායක සජිත්

Next Post

ජාතික යොවුන් සේනාංකයේ නව සභාපති නිලන්ත වැඩ භාර ගනී

editor

editor

Next Post

ජාතික යොවුන් සේනාංකයේ නව සභාපති නිලන්ත වැඩ භාර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved