• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට ආර්ථික අර්බුදවලින් ගොඩගත්තට ජනපති රනිල්ට ගෞරව කල යුතුයි – රාජ්‍ය ඇමැති රෝහණ

9 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථික අර්බුද තුළින් රට ක්‍රමක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් පවතින බවත් එහි ගෞරවය වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය යුතු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

එසේම ජනාධිපතිවරයා විසින් මෙරට ඩිජිටල් ආර්ථිකයක් කරා රැගෙන යන ගමනේදි එතුමාට සහය ලබා දිම සියලු දෙනාගේ වගකිමක්හා යුතුකමක් බව රාජ්‍ය අමාත්‍යවරයා මාතලේ ඇම්.සි පාර සිය කාර්යාලයේදි පැවති වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය ” අපේ රට විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා.පසුගිය ගෙවි ගිය කාලයේදි පරිහානි ආර්ථික අර්බුද රැසකට ලක් වුනා.අභියෝග රැසක් මධ්‍යයේ ඒ වගකිම ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බාර ගත්තා.මේ අභියෝග දැන් එකින් එක ජය ගනිමින් ඉන්නවා.අපි වෙනත් පක්ෂයක් නියෝජනය කළත් හොද දේ හොද විදිහට දකින්න පුරුදු වෙන්න ඕන.ඩොලර්,ඉන්ධන,ගෑස් අර්බුද වලට දැන් විසදුමක් දිලා තියනවා.ඒ වගේම මිල අඩු වෙමින් සහන රැසක් ජනතාවට ලැබෙමින් පවතිනවා.පසුගිය පොසොන් පොහොය නිමිත්තෙන් ගමක් ගමක් නගරයක් නගරයක් පාසා දන්සල් ‍ඇතුලු විවිධ සංස්කෘතික අංග රැසක් පැවැත්වුණා.අපි හිගන රටක් නොවන බවත් ආගන්තුක සත්කාරවලින් පිරි රටක් විදිහට ලෝකයට පෙන්නුම් කළා.අද වන විට බුදුදහමට ගරහමින් විවිධ දේ සිදු කරන කුඩා කණ්ඩායම් ඉන්නවා.අපි ඒ පිළිබදව විමසිල්ලෙන් සිටිය යුතුයි.නමුත් මේ රටේ ඒ සියලු දේ තාවකාලකයි.රට නැවත නිවැරදි ආර්ථික ඉලක්ක සහිත සෞභාග්‍යයෙන් ඉදිරි දිශානතියට හැරෙමින් තියනවා.ඒ සදහා සහය ලබා දිමට සියලු පක්ෂ ඇතුලු දේශපාලනඥයින් ඇතුලු සියලු දෙනා එකාවන්ව පෙළ ගැසිය යුතු බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 2
Previous Post

නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුවට අනුයුක්ත කෙරේ

Next Post

ටෙලිකොම් පෞද්ගලිකරණය කිරිම ජාතික ආරක්ෂාවට තර්ජනයක් 

editor

editor

Next Post

ටෙලිකොම් පෞද්ගලිකරණය කිරිම ජාතික ආරක්ෂාවට තර්ජනයක් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved