• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට නොපැමිණෙන නිලධාරින්ට වැඩ වරදි ලකුණු

16 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගීවන ලෙස ආරාධනා කර තිබියදීත් එයට නොපැමි⁣ණෙන රාජ්‍ය නිළධාරින් සම්බන්ධ වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී⁣ ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියට උපදෙස් දුන්නේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ,ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (15)පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් ගනුලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්කාර්යාලය දැඩි අවධානයකින් පසුවන බවයි.

එබැවින් සම්බන්ධීකරණ කමිටු සදහා රාජ්‍ය නිළධාරින් නොපැමිණිවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම අපහසු වන බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” පළාත් සභාව හෝ මධ්‍යම රජය මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර සම්බන්ධීකරණ කමිටුවලට යොමුකර අනුමැතිය ලබාගන්න. එතකොට අදාළ කොට්ඨාසවල ග්‍රාමීය කමිටු දැනුවත් කරන්න පුළුවන්. ඒ කමිටුවලින් ලැබෙන ප්‍රතිචාර අනුව අඩුපාඩු මඟහරවා ගෙන ව්‍යපෘති සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය නැතිව නිළධාරින්ගේ හිතවත්කම්වලට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඉඩදෙන්න බැහැ. එහෙම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලින් ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. එතකොට බැණුම් අහන්නෙ නිළධාරින් නෙමෙයි දේශපාලනඥයින් වන අපියි. රාජ්‍ය ආයතනවල ස්ථීර තැන්පතු තියාගැනීම අනවශ්‍යයි කියල විගණනයෙදි කියනවා. ඒව ජනතාවගේ මුදල්. ඒ නිසා ආපදාවකදී ප්‍රයෝජනයට ගන්න යම් මුදලක් තියාගෙන ඉතිරි මුදල් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන්න.මොකද ජනතාවගෙ මුදල් පෙරළා ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්ම වැය කරන්න ඕන බව අමාත්‍යවරයා කියා සිටියේය.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්,ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ,බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න,හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන මහත්වරුන්,ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්ම මහත්මීන් ද පොලිස් නිළධාරීන්,රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Post Views: 4
Previous Post

Domino’s Pizza මෙරට තුළ ඉක්මනින්ම අවන්හල් 50 සීමාව පසුකළ QSR අවන්හල් ජාලය බවට පත්වෙයි

Next Post

වැඩ කරන ජනතාවගේ අයිතීන් කෙලසන ආණ්ඩුව සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

වැඩ කරන ජනතාවගේ අයිතීන් කෙලසන ආණ්ඩුව සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved